පැපුවා නිව්ගිනියා ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක්

Published in විදෙස්
Tuesday, 05 May 2015 09:54

පැපුවා නිව්ගිනියාවේ දකුණු වෙරළබඩ තීරයේ ප්‍රභල භූ කම්පනයක් හට ගෙන තිබේ.එය රික්ටර්  මාපාංක 7.4ක ප්‍රබලත්වයකින් යුතු බවයි ඇමරිකානු භූවිද්‍යා පරීක්ෂණ ආයතනය පවසයි.

භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අනතුරු හැඟවීමක් නිකුත් කරමින් පැසිෆික් සුනාමි අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ කිලෝ මීටර් 300ක් අවට භූමි ප්‍රදේශවලට ඉන් අවධානමක් ඇති විය හැකි බවයි.

මෙම අවධානම් කලාපයට ඕස්ට්‍රේලියානු මුහුදු තීරයද ඇතුලත් වේ. භූ කම්පනයෙන් සිදුවූ දේපළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us