subash

subash

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි මුදල් වංචනික ලෙස යොදවන බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඉල්ලා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඊයේ (29) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ස්ත්‍රී දූෂණ හා ඝාතන චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු හා ඔහුගේ කලා උපදේශකයා යැයි කියනු ලබන ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය කළමණාකාරවරයකු වූ සමන් දිසානායක නැමැත්තා විසින් ගීත රචකයෙකු හා සාහිත්‍යකරුවෙකු වන රවී සිරිවර්ධනට සිදුකරන ලද මරණීය තර්ජන කිරිම සම්බන්ධයෙන් සිදුකර තිබූ පැමිණිල්ලක් අද(29) අධිකරණය විසින් විභාග කිරීමෙන් අනතුරුව සමන් දිසානායක අත්අඩංගුවට ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය, පොලීසිය නියෝග කොට සිටියේය.

පත්තර ඇත්තටම කොළඹටම සීමා වෙලාද? ඒකනම් ටිකක් හිතන්න ඕනේ කාරණයක්. සිසිර යාපා අපේ ආදරණීය හිතවතාගේ ආරාධනයක් පිට අපි පසුගිය සතියේ දිනයක ගියා කොළඹ පත්තර කියවන ඒ අපූරු අවස්ථාව සියැසින් දැක ගන්න බොරලැස්ගමුවේ සිට ජාත්‍යන්තරය පුරා විහිදෙන Colombo Television මාධ්‍ය ආයතනයට.

ජැකලීන් ෆර්ඩිනැන්ඩස් කියන්නේ ශ්‍රී ලාංකික සම්භයක් ඇති මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටින නිළියක්.

මෙතෙක් පත්වූ සියලු ජනාධිපතිවරුන් ජනාධිපති බලතල ඉවත් කරන බවට බොරු පොරොන්දු දුන් බවත්, රට පාලනයට පෞරුෂයක් නැතැයි චෝදනා එල්ල වූ කෙසඟ සිරුරක් ඇති ගමෙන් ආ ගොවි පුතෙකු එය වෙනස් කළ බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ ස්වාමින් වහන්සේලා පිරිසකට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල කදම්බ ප්‍රහාරයක් එල්ල කළේය.

අපි හැමදාම මත්පැන්වලින් සෞඛ්‍යට සැලසෙන වාසි වගේම අවාසි ගැන කතා කරනවනෙ. එතැනදී අපි විශේෂයෙන් සඳහන් කරන දෙයක් තිබෙනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද (29) විභාගයට ගැණුනි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන බොහෝ‍දෙනාගේ ප්‍රසාදයට හේතුවුවද වෙනස්කම් වලට භාජනය වූයේ කුමන කරුණුද යන්න අවධානයට ලක්විය යුතුය.

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දැන් පැවැත්වෙන ජාතික දැල්පන්දු සංගම් නිලවරණයේදී යසා රාමචන්ද්‍ර මහත්මිය එහි සභාපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව වාර්තා වේ. ඇය දැල්පන්දු ක්‍ෂෙත්‍රයේ අත්දැකීම් බහුල ක්‍රියාකාරිනියකි.

Connet With Us