subash
දේශපාලනික වශයෙන් හෝ වෙනත් ඕනෑම කරුණක් වෙනුවෙන් අන්‍ය මත දරන්නන්ට වෙනත් පාර්ශවයන් වෙතින් විවිධාකාරයේ තාඩන පීඩන එල්ල වේ, මැර ප්‍රහාර එල්ල වේ. ඇතැම් විට මෙම විරෝධය මරා දැමීම දක්වා දිව යයි. මේ සියලු අමානුෂික ක්‍රියා මෙරට මතු නොව ලෝකයේ බොහෝ රටවල සිදු වේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තරම් සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන රාජ්‍ය නායකයකු වර්තමානයේ නැතිතරම් ය. ඒ සරලකම නිසාම දෝ වත්මන් ජනාධිපතිවරයාට ලබා දී තිබෙන ආරක්‍ෂාවේ දැඩි දෝෂ සහගත තත්ත්වයක් මතුව තිබෙයි.
විශ්වවිද්‍යාලවල ආචාර්ය තනතුරු 2142 ක් පුරප්පාඩු වී පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අලුත්ම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.
ජනාධිපති ධුරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට සහ සමාජයට බෙදාදීම තුළින් බෞද්ධ දර්ශනයේ සදහන් පොදු බව සහ සාමුහිකත්වය තුළින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදාවී ඇති බව ජනාධිපතිවරයා පවසයි.
මේ වන විට දිවයිනට පැමිණ සිටින අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුව අද (02)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. විශේෂ කාරණා රැසක් පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු වූ බව වාර්තාවේ.
බලය තිබිය දී සිදු කළ මැර ක්‍රියා ඇතැමුන් අද විපක්ෂයේ සිට කරනවා - රවී
ආණ්ඩු බලය තිබිය දී සිදු කළ මැර ක්‍රියා ඇතැමුන් අද විපක්ෂයේ සිට කරන්නට උත්සහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
වෙනස් විදිහට තමන්ගෙ විවාහ උත්සව සමරන්න අපි හැමෝම කැමැත්තක් දක්වනවා. හැබැයි ඉතින් එහෙම වෙනස් කරන්න ගිහින් විවාහය විකාරයක් වෙන අවස්ථාත් නැතුවාම නොවෙයි.
නේපාලයේ හටගත් භූකම්පනයෙන් පීඩිත ජනතාවට අවශ්‍ය සහනාධාර රැගත් තවත් ගුවන්යානයක් ශ‍්‍රී ලංකාවේ සිට අද(02) පෙරවරුවේ කත්මන්ඩු නුවර බලා පිටත්ව ගියේය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී130 දරණ ගුවන් යානය නේපාල ජනතාවට අවශ්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ මෙට්ටි‍්‍රක් ටොන් දහතුන් දහසක් සහිතව පිටත් වී අැත.
Photography © - Chathuranga Gamage
Concept - Milinda Premarathne
Models - Nilu Tanasha, Nishan ID
Hair & Makeup - Dushmantha Shanaka Kumara
Costume - Mark Stevensont (USA)
Location - Indoor, Battaramulla
Retouch - Kasun Jananjaya
