මැජික් විවාහයක්(Video)

Published in අනං මනං
Saturday, 02 May 2015 15:34

වෙනස් විදිහට තමන්ගෙ විවාහ උත්සව සමරන්න අපි හැමෝම කැමැත්තක් දක්වනවා. හැබැයි ඉතින් එහෙම වෙනස් කරන්න ගිහින් විවාහය විකාරයක් වෙන අවස්ථාත් නැතුවාම නොවෙයි.

කොහොම උනත් මේකත් වෙනස් විදියේ විවාහ උත්සවයක්. මේ යුවළ තමන්ගෙ විවාහය සිදු කරේ කම්බියක් මතදීයි.

ක්‍රිස් සහ බේකර් වෘත්තියෙන් මැජික් ශිල්පීන්. ඔවුන් තමන්ගෙ විවාහයෙදිත් මැජික් එකක් පෙන්නන්න තීරණය කරලා.

ඔවුන් විවාහ උනේ අඩි 80ක පමණ උසක පිහිටි වයර් එකක් මතදීයි.

wire1

wire2

wire4

wire3

wire5

ක්‍රීඩා

Connet With Us