මම තෘප්තිමත් -ජනපති

Published in පුවත්
Sunday, 03 May 2015 09:20

ජනාධිපති ධුරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට සහ සමාජයට බෙදාදීම තුළින් බෞද්ධ දර්ශනයේ සදහන් පොදු බව සහ සාමුහිකත්වය තුළින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදාවී ඇති බව ජනාධිපතිවරයා පවසයි.

ධනය මෙන්ම බලය බෙදාදීම තුළින් ලැබෙන මානසික තෘප්තිය මේ වනවිට අත්විදිමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

කඩවත ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීමේ පුණ‍්‍යා්‍ෙත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

විහාරස්ථානයේ නව රන් වැට සහිත බෝධි ප්‍රාකාරය, දෙමහල් සීමා මාලකය සහ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවුණි.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us