මම තෘප්තිමත් -ජනපති

Published in පුවත්
Sunday, 03 May 2015 09:20

ජනාධිපති ධුරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට සහ සමාජයට බෙදාදීම තුළින් බෞද්ධ දර්ශනයේ සදහන් පොදු බව සහ සාමුහිකත්වය තුළින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදාවී ඇති බව ජනාධිපතිවරයා පවසයි.

ධනය මෙන්ම බලය බෙදාදීම තුළින් ලැබෙන මානසික තෘප්තිය මේ වනවිට අත්විදිමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

කඩවත ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීමේ පුණ‍්‍යා්‍ෙත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

විහාරස්ථානයේ නව රන් වැට සහිත බෝධි ප්‍රාකාරය, දෙමහල් සීමා මාලකය සහ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවුණි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

විශ්මයට පත් වුණු රහස් වට්ටෝරුවක් ගැන දැනගමු

අවුරුදු කිහිපයකට කලින් හිටපු මහාචාර්යවරයෙක් ඔහුගේ වෛද්‍ය වාර්තාව පෙන්නුවම මම විශ්මයට පත් වුණා. ඒකට හ...

Connet With Us