උපකුලපතිනී ,වසන්ති අර්ශරත්නම් විසින් රාජිනි තිරාණගමගේ - බිදුණු තල් රුක පොත සරසවිය තුළ සංවාදය ට ගැනීමට අවසරදී නැත .
සත්‍ය පදනම් කරගෙන වාර්ගික ගැටලුවට රටම පිළියම් සොයන මොහොතක ,සන්නද්ධ කණ්ඩායම් විසින් මරා දමන ලද රාජිනි තිරාණගමගේ නමට පවා උප කුලපතිනිය බිය වීම විමතියට කරුණක් බව යාපනය විශ්ව විද්‍යාලිය ආචාර්ය සංගමය කියා සිටියි