20 වන සංශෝධනය 19 වනදා, සම්මතයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවයි

Published in පුවත්
Saturday, 02 May 2015 07:36

නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මැයි මස් 19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

මේ නව කෙ‍ටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ කැමැත්තද හිමිව ඇති බව වාර්තා වේ. එම සංශෝධය සම්මත වීමෙන් පසුව පාරිමේන්තුව විසුරුවා හරීමට ජනාධිපතිවරයා එකඟව ඇති බව එජාප හා ශ්‍රී ලනීප ආරංචි මාර්ග පවසයි.

එහෙත් මීළඟ මහ මැතිවරණය නව මැතිවරන ක්‍රමය යටතේ පැවැත් වීමට ඉඩ කඩක් නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි. එජාපය හා ශ්‍රී ලනීපය නව මැතිවරණ ක්‍රමය යටතේ වුව මහමැතිවරණයට ඉදිරිපත් වීමේ ගැටළුවක් නොදකින මුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට වෙනස මතයක් දරමින් එළඹෙන මැතිවරණය පවතින ක්‍රමය යටතේ පැවැත්වියයුතු බව පවසයි. නම මැතිවරණ ක්‍රමය ජනතාවට අවබොධ කර වීමට අවුරුද්දක පමණ කාලයක් ගතවනු ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක මාධයට පවසා තිබිණි.

නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරු 255ක් පත් වීමට නියමිතය. ආසන මට්ටමින් 165 ක් ද දිස්ත්‍රික් අනුපාතය අනුව 31 ද ජාතික අනුපාතය අනුව 59 ද පත් වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us