subash
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතිය දැන් පැහැදිලි වෙමින් තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී මෛත්‍රීගේ සටන් පාඨය 'ගෝඨා සමඟ පෙරට..' යනුවෙන් හෝ ගෝඨාගේ සටන් පාඨය 'මෛත්‍රී සමඟ පෙරට...' හෝ විය හැකිය.
බුලත් කොලේ අතට දී අලියා පොහොට්ටුවෙන් කළ මුස්‌ලිම් විරෝධී ප්‍රහාරය
"එයට හේතු සාක්‌ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක් ගත්තහම පෙනෙන දෙයක් තමයි තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක් තියෙනවා ඡන්ද ලකුණක් තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට ගහලා තියෙනවා.
සමාජ ජාලා තහනම් කිරීම ගොබ්බ වැඩක් බව අගමැතිත් කියයි
කොළඹ, ඉසිපතන විද්‍යාලයේ පිහිණුම් තටාකය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් 14 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාසමාජ ජාලා තහනම් කිරීම විය යුතු නැති දෙයක් බව හේතුසාදක ඇතිව පෙන්වා දෙයි.
2020 දී මහින්ද+ ගෝඨා+ බැසිල් පූට්ටුව පරදවන්න ආයෙත් පොදු අපේක්ෂකයෙක්
එළඹෙන ජනාධිපතිවරණයේදී රාජපෂක්වරු යළි බලවත් වීම වැලැක්වීම සඳහා 2015 දී රාජපක්ෂ පවුල් ආණ්ඩුව පරදවීම වෙනුවෙන් ඒකරාශී වූ බලවේග යළි එකතු කිරීම වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත නා හිමියන් නායකත්වය දුන් ජනතා බලවේගය වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පණ ගැන්වීමට මහා සංඝ රත්නය ප්‍රධාන සිවිල් සංවිධාන පියවර ගනිමින් සිටියි.
සමාජ ජාලා ආණ්ඩුවේ අත් අඩංගුවෙන් මුදවන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ගෙන් දියාරූ ඉල්ලීමක් කර තිබේ.
Convict claims man who made bomb to kill Rajiv in Sri Lanka
A convict in the assassination of former Indian Prime Minister Rajiv Gandhi has claimed that the man who made the bomb to kill the Indian politician is in Sri Lanka.
ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ආණ්ඩු විරෝධී බලවේග මර්දනය කිරීම සඳහා එවකට පැවැති එජාප ආණ්ඩුව 1983 ජුලි දෙමළ විරෝධී කැරලි කෝලහල යොදා ගත්තා සේ මෙවර මහනුවර සිදුවීම දඩමීමා කරගෙන සමාජ ජලා තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ මෛත්‍රී විරෝධය උත්සන්න වීම නිසා බව මේ වන විට පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යය.
මහනුවර,තෙල්දෙණිය,දිගන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර සහ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ යන මහත්වරුන් සෘජුව වග කිව යුතු බවට ඒ සම්බන්ධයෙන් නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය මගින් සිදු කෙරෙන මූලික පරීක්ෂණ ඔස්සේ හෙළි වෙමින් පවතියි.
රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙල රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 19 හා ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 18 සඳහා නිර්දේශිත නාම 121ක් ප්‍රසිද්ධ කිරීමේ උළෙල පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි.
අද සවස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාකදී මේ වන විට තහනම් කර ඇති Viber (වයිබර්) සේවාව පමණක් මුදාහැරීමට තීරණය කර තිබෙන බව ශ්‍රීලංකා ගාර්ඩියන් වෙබ අඩවිය වාර්ථා කරයි.
