subash

subash

Sri Lanka hope new software can power cricket recovery

Published in English
Monday, 12 March 2018 22:02

Sri Lanka is adopting an advanced software used by football club Barcelona to manage its injury-prone cricketers as the national team trains for the World Cup next year, officials said today.

සරත් ෆොන්සේකා මහතා කියන්නේ නීතිය හා සාමය අමාත්‍යංශය කරන්න බැරි පුද්ගලයෙක් නෙවෙයි. යුද්ධයට විශාල කැපකිරීමක් නායකත්වයක් දුන් පුද්ගලයෙක්. ඉතින් එතුමාට මේක බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. හැබැයි දේශපාලනය කියන්නේ යුද්ධයක් නෙවෙයි. පොලිසිය කියන්නේ සියල්ලන්ටම සාධාරණයක් වන පරිදි පාලනය විය යුතු තැනක්.... බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක ලංකාදීප පුවත්පතට ප්‍රකාශකර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ධූරයේ කටයුතු කරමින් සිටිය දී පවා ඉවත් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළා. නමුත් ඉවත් කර ගැනීමට නොහැකි වුනා. විපක්ෂ නායක ධූරයේ සිටිය දී ඉවත් කර ගැනීමට නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ සිටිය දී ඉවත් කර ගන්නේ කොහොමද '' යනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රශ්න කරයි.

News - UN condemns anti-Muslim attacks in Sri Lanka

Published in English
Monday, 12 March 2018 11:34

The UN's political chief on Sunday condemned anti-Muslim violence that has targeted mosques and businesses in Sri Lanka as he wrapped up a three-day visit to the Indian Ocean island-nation.

පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේදී ඇතිවුණු ජාතිවාදී සිදුවීමත් ඉන අනතුරුව එය සම්ජජාල හරහා පැතිරීමේ තිබුණු අවධානමත් නිසාවෙන් රජය මගින් සමජජාලා සහ සමහර පණිවිඩ හුවමාරු විදි ප්‍රමාණයක් (facebook, viber whatsapp වැනි ) රටතුල අවහිර කිරීමට අදාල පියවර ගැනුනි. එම මොහොතේදී එය එම ප්‍රවනතාව නවතාලීමේදී පිටුවහලක් වුවද දැන් එය රජය නිසි අවබෝදයකින් තොරව සිදු කරමින් සිටින නිසා රටට බරපතල හානි සිදුවෙමින් පවතී මෙම ලිපිය එය පිළිබද ලියවුන ලද්දකි.

By Andrea Sachs -- A recent conflict in Sri Lanka has interrupted travelers’ reveries of sacred Buddhist sites, languorous beaches and Ceylon tea moments. But careful planning — and heightened awareness — are helping keep dream trips to the Southeast Asian island alive.

මීට අවුරුදු තිහ හතලිහකට පෙර මතයක යළි අවදිවන්නට පටන් ගෙන තියේ. රාත්‍රී කෑම මේසයේ... අම්ම තාත්තා අච්චි සීයා සහෝදර සහෝදරියන් එකට වාඩී වී අහර කිස ගත් හැටි ඇස් ඉදිරිපිට මැවෙන්නට පටන් අරගෙන.. විනෝද ගමන් වන්දනා ගමන් නෑදෑ මිත්‍රයන්ගේ එකතුවීම් පොඩි පොඩි සාජ්ජ.. සමාජ සේවා වැඩ... එහෙමත් ඒ අතර තිබුණා. රණ්ඩු සරුවල් එහෙමත් නැතුව නෙවෙයි.

මහාචාර් රොහාන් ගුණරත්න, දේශපාලනික ප්‍රචණ්ඩත්ව හා ත්‍රස්තවාදී කටයුතු සමීක්ෂණය අරබයා සිංගප්පූරුවේ ස්ථාපිත ආර්.එස්.අයි.එස් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහු මෙම සාකච්ඡාවෙන් මතු කරන කරුණු වාර්ගික හා ආගමික අන්තවාදී තත්වයන්ගේ ඉස්මතුවීම පාලනයට සිංගප්පුරුවෙන් ලද හැකි පාඩම් පිලිබඳ සිහිපත් කර දෙයි.

ගෙවුණ දින කිහිපය මෙරට සාමය, සංහිඳියාව, ආර්ථිකය මෙන්ම සහජීවනයට ද කැලැල් මතු කළ වකවානුවකි. දෙමළ සිංහල ගැටුම 40 වසරක පමණ ශාප කාලයකින් පසුව යටපත්කර ගැනීමට සමත්වුවද, අන්තවාදීන්, අවස්ථාවාදීන් මෙන්ම ජන, කුල හා ආගම් මුල්කරගත් විවිධ මාදිලියේ ආකල්පවාදීන් වරින්වර සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවන්  නිසා තිරසර සාමයක් ළඟාකර ගැනීමට බාධා ඇති විය.

ලංකාවේ සිදුවන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක්‌ ඔවුනගේ සමීපතම සහකරුගේ ප්‍රචණ්‌ඩත්වය හේතුවෙන් සිදු වන බව මෙරට පළාත් පහක කාන්තාවන්ගේ හා ගැහැණු ළමයිගේ අස්‌වාභාවික මරණ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා කැලණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

Connet With Us