subash

subash

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අප්‍රේල් 04 වන දිනට නියම කර ඇති අතර එදින රාත්‍රී 9.30 න් පසුව එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.

තවත් වසර දෙකකින් එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධව තරග කිරීම විය යුතු බව සෞඛ්‍ය ඇමැති රාජිත සෙනාරත්න පවසයි. වර්තමානයේ ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින්නෙ මේ අනාගත සම්මුතිය කඩා ඉහිරවා දැමීමට බවද ඔහු අවධාරණය කරයි.

දුම්පානයට එරෙහිව රජය ගෙන යන වැඩ පිලිවෙලෙහි අතාර්කික කම නිසා දුම් පානය නිසාම රෝගී භාවයට පත්වන්නන්ගේ ප්‍රමාණය ඉදිරියේදී දරුණු ලෙස වැඩි වෙනු ඇති බවට අනතුරු හැඟවීම මේවන විටත් ලැබෙමින් පවතින බව ඒ සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කිරීම අරමුණු කර ගත් ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංග යොජනාව මේ වන විට කතානායක කාර්යාලය වෙත භාර දිමට කටයුතු කර තිබේ. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 දෙනා සහ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 4 දෙනෙකු අත්සන් තබා ඇත.

මහින්ද රාජපක්ෂට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පදනම් කරගෙන ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම ආණ්ඩුවේ සැලසුම ගැන පොහොට්‍ටු පක්ෂයේ නායක මහාචාර්ය ජී එල් පීරිස් අණාවරණය කරයි. ඊයේ (20)ඇන් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය.

මෙතෙක් කලක් ගුවන් හමුදා නිලධාරීන්ට පමණක් සීමා වී තිබූ ගුවන් නියමු රාජකාරිය සඳහා ගුවන් හමුදා නිලධාරිනියන්ද යොදා ගැනීමට කටයුතු යොදා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් අගමැතිධුරය සඳහා මහින්ද රාජපක්ෂව නම් කිරීම ස්ථිර වශයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදුවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂ තොරතුරු මාර්ග පවසයි. මේ වෙනුවෙන් ඇමැති නිමල් සිරිපාල හෝ දිනේෂ් ගුණවර්ධන පත් කළ යුතු බවට ශ්‍රීලනිපයෙන් යෝජනා ඉදිරිපත්ව තිබුණද එම අවදානම් සහගත පත් කිරීම් සිදු කිරීමට මහින්ද රාජපක්ෂ කිසිසේත් එකඟ වෙන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමි‍ටුවක් ලෙස ක්‍රියාත්මක වන ආර්ථික සභාව අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාවට එරෙහිව එජාප ඇමතිවරුන් සියලු දෙනාගේ අත්සනින් යුතුව පොදු කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව එජාප ආරංචිමාර්ග පවසයි. මෙය ජනාධිපතිවරයාගේ මුග්ධ ස්ථාවරයන්ට එරෙහිව එජාපය කොන්ද පණ ඇතිව ගත් පළමු ප්‍රහාරක තීන්දුව ලෙසද සැලකිය හැකිය.

තලවතුගොඩදී මෝටර් රථයන් අනතුරකට පත් වීමේ සාමාන්‍ය සිදුවීමක් නිසා මේ වන විට පොලීසියට ජනාධිපති පුතාව සුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව කිරීමට සිදුව තිබේ.

Sweeping changes in income tax system from April 1

Published in English
Sunday, 18 March 2018 20:05

Enhanced fines and penalties, including an increase in jail terms, and new areas of taxation, are among the highlights of the new Inland Revenue Act to be implemented from April 1, a senior official said. The Inland Revenue Department’s Deputy Commissioner General, Nadun Guruge, told the Sunday Times there would be key changes relating to income tax to achieve the Government’s target of Rs. 800 billion a year.

Connet With Us