විශ්වාසභංග යෝජනාව මහින්ද බාර දෙයි . අත්සන් 55 යි

Published in පුවත්
Wednesday, 21 March 2018 14:44

අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කිරීම අරමුණු කර ගත් ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංග යොජනාව මේ වන විට කතානායක කාර්යාලය වෙත භාර දිමට කටයුතු කර තිබේ. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 දෙනා සහ ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු 4 දෙනෙකු අත්සන් තබා ඇත.

මෙම යෝජනාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන ටී. බී ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් හා වවුනියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් සහ සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන්ද අත්සන් තබා ඇති බව සඳහන් වෙයි.

Last modified on Wednesday, 21 March 2018 15:06

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us