subash
ගැහැණියකගේ සිරුරෙහි වැදගත්ම ඉන්ද්‍රිය, අවයවය හෝ අංගය පිළිබඳව ශත වර්ෂ ගණනාවක් තිස්සේ පිරිමින්ගේ යටි සිත් උනන්දු විය. ඒ බව දැන ගත් දා පටන් ගැහැණියද තම සිරුරේ විවිධ අඟ පසඟ පිළිබඳව පෙරට වඩා උනන්දුවක් දක්වන්නට විය.
තඹුත්තේගම සිද්ධිය අල්ලාගෙන පසුගියදා අපුරු නිවේදයක නිකුත්ව තිබිණි. එය ගොවි අරගල ව්‍යාපාරය නමින් නිකුත්ව තිබිණි. මේ අරගල ව්‍යපාරය, කොළඹ පිහිටි සමාජවාදී පක්ෂ කාර්යාලයක සිට ක්‍රියාත්මක වන්නක් බවද දැනගැනීමට තිබේ.
මෛත්රීපාලතුමෝ, මේ ගෝඨගේ බබා හුකුං කතාවට උත්තර තියෙයිද ඔයා ගාව..?
පසුගිය ඉරිදා අයිලන්ඩ් පුවත්පතෙහි ගෝඨාභය ගැන ඉංග්‍රීසියෙන් පලවූ ලිපියකට ,ගෝඨාභය සිංහලෙන් උත්තරයක් ලියා ඊයේ තමන්ගේ ෆෙස්බුක් ගිණුමේ දමා ඇත. ඒ අයිලන්ඩ් පුවත් පතට යොමු කරාද නැද්ද දන්නෙ නැති නමුත් මේ සිංහල උත්තරය නම් තමන්ගේ බැතිමතුන් වෙනුවෙන් බවට සැකයක් නැත.
ශ්‍රී ලංකාව අඩු වියදමක් යටතේ දුප්පතුන්ට මිත්‍රශීලීව ලබාදෙන නිදහස් සෞඛ්‍ය සේවාව ලෝක බැංකුව ඇගයීමට ලක් කර තිබේ. විශ්වීය සෞඛ්‍ය පිළිබද අධ්‍යයනයක නිරත වූ ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වෙයි.
තඹුත්තේගම විරෝධය 2011 වැඩකට එරෙහිවයි. ගොවියන් රවටා පාරට ගෙනල්ලා
ඊයේ අනුරාධපුර තඹුත්තේගම පැවැති ගොවි උද්ඝෝෂණයට හේතුව 2011 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව ආරම්බ කළ පානීය ජල ව්‍යාපෘතියට එරෙහිව බව දැන ගැනීමට තිබේ.
අගමැති පොලිසිය ගත්තා විතරයි. තඹුත්තේගම උද්ඝෝෂකයන්ට එළව එළවා ගහයි
අද අනුරාධපුර තඹුත්තේගම පැවැති උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ඉතා නරුම ප්‍රහාරයක් දියත් කර තිබේ.
තියෙන හැටියකට ලෙව කාලා හරි ඉමු... ජනපතිගේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදකී
ජනාධිපතිවරයා තමාගේ පොළොන්නරු චින්තනය අනුව ආර්ථිකය හැසිරවීම සියත ගෙන ඇති බවට අද පුවත් පත් වාර්තා කිහිපයක්ම පළ වී තිබේ. ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ පිළිබඳ කැබියට් අනු කමිටුව අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (27 වැනිදා) පැවැති කැබිනට් මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහව එළවා ගැනීම දැන් සියලු දේශපාලන පක්ෂවල අභියෝගය වී තිබේ. ලංකාවේ දේශපාලනය තුල එසේ අභියොගාත්මක වූ තවත් චරිත තිබුණේ දෙකක් පමණි ඒ ජේ ආර් ජයවර්ධන හා වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.
ෆොනීට පොලීසිය බාරදීමට එරෙහිව ශ්‍රීලනීප මෙහෙයුමක් !
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යංශය බාර දීමට එජාප නායකත්වය විසින් තීරණය කර තිබුණද ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට හිතැති කහකඩධාරීන්ගේ විරෝධය පිටුපස සිටින්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේම කොටසක් බවට තොරතුරු අනාවරණය වේ.
කිසිම දේශපාලුවෙකුට දණගහලා වඳින්න එපා ! මංගල, පාසල් දරුවන්ගෙන් ඉල්ලයි
දේශපාලකයන්ගේ බලය ඉදිරියේ දණ නොගසන තරුණ පරපුරක් නිර්මාණය කළ යුතු බව ඇමති මංගල සමරවීර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද මාතර බාලිකා විදුහලක පැවති උත්සවයකට සහභාගි වෙමින්ය.
