රයිගම් ටෙලීස් 2017 සම්මාන සඳහා නිර්දේශිත ශිල්පීන් Featured

Published in කලා
Tuesday, 13 March 2018 13:26

රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙල රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන 19 හා ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 18 සඳහා නිර්දේශිත නාම 121ක් ප්‍රසිද්ධ කිරීමේ උළෙල පසුගියදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සම්මාන උළෙල සංස්කෘතියේ විප්ලවීය වෙනසක් සිදුකරමින් මීට වසර 5කට පෙර සම්මාන සඳහා නිර්දේශිත නාම කල් ඇතිව ප්‍රසිද්ධ කිරීමේ උත්කර්ෂවත් උළෙලක් පැවැත්වීම රයිගම් ටෙලීස් විසින් හඳුන්වා දෙන ලදී.

ලෝකයේ බොහෝ පිළිගත් සම්මාන උළෙලවලදී මෙවැනි නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උළෙලක්ද පවත්වන්නේ නිර්දේශ ලබන ශිල්පීන් විශාල සංඛ්‍යාවක් අතරින් සුළු පිරිසක් පමණක් අවසාන උළෙලේදී ඇගැයීමට ලක්වන බැවින් නිර්දේශ ලබන සියලු කලාකරුවන් ඇගැයීමට අවස්ථාවක් උදාකර දීමයි.එය කලාකරුවන් ඇගැයීමක පමණක් නොව නිර්දේශිත කලාකරුවන් සඳහා සාධාරණත්වය ඉටුකිරීමක්ද වෙයි.

රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙල මාර්තු 24 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

2017 සම්මාන උළෙලේ නිර්දේශිත නාම 
raigam 2018 1raigam 2018 2raigam 2018 3raigam 2018 4raigam 2018 5raigam 2018 6

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us