සෝමෙට එරෙහිව මනිවානන් නඩු මගට Featured

Published in කලා
Thursday, 02 August 2018 19:45

සිනමා ටෙලි නාට්‍ය රචක සහ සිනමා කතා රචක නඩරාජා මනිවානන් මහතාගේ නිර්මාණයක් ඔහුගේ අනුදැනුමකින් තොරව චිත්‍රපටයක් තැනීම සඳහා භාවිතා කිරීම යන මූලික කරුණු යටතේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය වෙත නඩු පැවරීමට කටයුතු කරන බව මනිවානන් මහතා පවසයි.

ඒ අනුව අදාළ නඩු පැවරීමේ නිවේදනය නීතිඥයෙකු මාර්ගයෙන් අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක සහ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය වෙත යොමුකර ඇතැයි සිනමා රචක නඩරාජා මනිවානන් මහතා පවසයි.

සුනාමි ව්‍යසනයෙන් අතුරුදන් වූ දරුවකු පසු කාලයකදී ජාතීන් හා අනන්‍යතාවයන් මාරුවීමත් පසුව සුවිශේෂී ලක්ෂණ මත හඳුනාගැනීමක් මත ගොඩනඟා ඇති සංවේදනාත්මක කතා පුවතක් මෙම නිර්මාණය සඳහා පාදකවී ඇතැයි එම නිවේදනයෙහි සඳහන් වේ.

අදාළ නිවේදනය පහත දැක්වේ.

some 2

some 1

some 3

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us