ඉතාලියට ජය සිරි මංගලම්

Published in කලා
Friday, 09 February 2018 13:04

ඔබගේ මංගල සිහිනයට අවශ්‍ය සියළු කටයුතු ශ්‍රී ලංකාවට නොයා ඉතාලියේ සිටම එකම වහලක් යට සැලසුම් කරගැනිමට හැකි එකම අවස්තාව වෙඩින්ස් ඔෆ් ශ්‍රී ලංකා(weddings of srilanka)ප්‍රදර්ශනය සහ මනාලියන් දැක්ම ඉතාලියේ මිලානෝ නුවර සෙනසුරාදා (2018/02/10) සහ ඉරිදා (2018/02/11) පැවැත්වේ.

 

වෙඩින්ස් ඔෆ් ශ්‍රිලංකා ප්‍රදර්ශනය සහා මනාලියන් දැක්ම මෙවරත් මිලානෝ නුවර පැවැත්වීමට සියළු කටයුතු සුදනම් බව එහි සංවිධායක උමේෂ් තලගල මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උමේශ් තලගල මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දක්ෂ කැමරා ශිල්පීන් සහ අති දක්ෂ රූපලාවණ්‍ය ශිල්පීන් සහ ඇදුම් නිර්මාණ කරුවන් මෙම ප්‍රදර්ශනයට සහ මනාලියන් දැක්මට සහභාගී වන අතර ඔවුන් සමග ඔබට මුහුණට මුහුණ හමුවී ඔබගේ විවාහ සිහිනය සැබෑකරගැනීමේ අවස්තාව සැලසුම් කර ගැනිමට හැකියාව නොමිලේ සලසා ඇති බවත්ය.

1) STUDIO 3000 DF
2) PRASANNA IROSHAN (PVT) LTD
3) KULAGEDARA – MANALAYANGE MAHAGEDARA
4) BISMILLAH TRAVEL
5) SALON SHIROMI LANKA
6) MANALIYANGE MAHAGEDARA CHAMPI SIRIWARDHANA
7) GROOM STORY
8) SPADE STUDIO
9) RAY MAC PHOTOS
10) SALON LIYO
11) BRIDAL LOFT
12) SRI VIJAYAS TEXTILES
13) KIRAAN BRIDAL AND BEAUTY SALON
14) BARATHA BRIDAL CARE SALON
15) SALON LAMONDO
16) SALON MANALI
17) KRISHAN KRISH PHOTOGRAPHY
18) SHAKKYA STUDIO
19) SURIYA RESORT WAIKKALA
20) Dress Mart

FB IMG 1518119788221

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us