Viber නිදහස්

Published in පුවත්
Monday, 12 March 2018 23:39

අද සවස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාකදී මේ වන විට තහනම් කර ඇති Viber (වයිබර්) සේවාව පමණක් මුදාහැරීමට තීරණය කර තිබෙන බව ශ්‍රීලංකා ගාර්ඩියන් වෙබ අඩවිය වාර්ථා කරයි.

ඒ අනුව, මැද පෙරදිග ඇතුළු රවටවල සේවය කරණ ලාංකීකයන්ට මෙරට සමග සන්නිවේදන පහසුකම් ඇති කිරිමට වයිබර් ඇතුළු සන්නිවේදන පහසුකම් අත්‍යාවශය සන්නවේදන මෙවලම් බව මෙහිදී අනාවරණය වී ඇත. මෙම තත්වය පිළිබද දැනට ජපානයේ නිල සංචරායක නිරතව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමෙන් පසු වයිබර් සේවාව පමණක් ලබන බදාදා සිට මුදා හැරීමට ජනපතිතුමා නියෝග කර තිබේ. කෙසේ නමුත් මෙරට ආරක්‍ෂක අංශ විසින් ලංකාව තුළ මේ වන විට තහනම් කර ඇති සියලු සමාජ මාධ්‍ය පිළිබද දැඩි අවධානයක් යොමු කරමින් සිටින බව අභ්‍යන්තර තොරතුරු වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us