subash

subash

ගෝඨාභය රාජපක්ෂ, තමන්ගේ අනාගත නායකයා ලෙස පිළිගැනිමට පොදුජන පෙරමුණ තීරණය කර තිබුණද තමන් අතින් වූයේ වැරැද්දක් බවට එම පක්ෂයෙ ක්‍රියාකාරිකයන් වෙතින් මහින්ද රාජපක්ෂට පැමිණිලි ගලා එන්නට පටන් ගෙන තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ගොඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ මෙරට දේශපාලනයේ විප්ලවීය සන්ධිස්ථානයක් වනු ඇතැයි ද එය මෙරට බහුතර ජනතාව විසින් ඉහළින් පිළිගනු ඇතැයිද රාජපක්ෂවාදී පිරිස් අපේක්ෂාසහගතව සිටියත් එය මාධ්‍ය සංදර්ශනයකින් පමණක් කෙළවර විය.

The terminator - Statement by Mangala Samaraweera

Published in English
Sunday, 11 August 2019 18:40

Earlier today, former President Mahinda Rajapaksa announced the presidential candidate for his family’s new political party, the Sri Lanka Podujana Peramuna (SLPP). For weeks he refused to confirm the circulating rumours about who the candidate would be. I have known Mahinda Rajapaksa for many years. We worked together side-by-side in the Sri Lanka Freedom Party (SLFP) under President Kumaratunga. We fought campaigns together and we won elections together. I have served in his Cabinet.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස අද දින ගෝඨාභය රාජපක්ෂ බව, මහින්ද රාජපක්ෂ විසින් නිවේදනය කළේය. මහින්ද ගෝඨාභයව නම් කිරීමට පෙර දොඩවනු ලැබූ දෑ ද අනතුරුව ගෝඨාබය රාජපක්ෂ විසින් දොඩවනු ලැබූ දෑ ද එකවිට විමසා බැලිමේදී පෙනී යන්නේ 2015 දී යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අය කිව් දේවලට වඩා වෙනසක් නැති බවය. මේ එකම කතාවක හඬ දෙකකි.

2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක් බවට පත්විය. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කඩඉමකි. එබැවින් රටේ ආර්ථිකයේ ඉදිරි මාවත ගැන සලකා බැලීමටත්, ‘මධ්‍යම ආදායම්ලාභි’ රටක සිට ‘ඉහළ ආදායම්ලාභී’ රටක් බවට වර්ධනය වීම සඳහා අවශ්‍ය කරන සැලසුමක් සකස් කර ගැනීමටත් මෙය කාලයයි.

එළඹෙන ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයාට සහය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අද(09) උදෑසන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් හමු විය. සිය විජේරාම පාරේ නිල නිවසට ගෙන්වා ගත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙම මන්ත්‍රීවරුන් සමඟ පවතින දේශ්පාලන තත්වය ගැන සහ පසුගිය කාලයේ තමන් අතින් සිදු අඩු පාඩු වැරදීම් ගැන සමාව අයදිමින් මහින්ද රාජපක්ෂ කතා කළ බවත් වාර්තා වේ.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ තමන්ගේ ජයග්‍රහණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලා ඇති බව වාර්තා වේ.

එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය, එජාප නායකත්වය සහ නව සන්ධානය පිහි‍ටුවීම සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර එකඟතා ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වයම කැමැත්ත පළකර තිබෙන බව වාර්තා වේ.

නීතිපතිවරයා සිය උසස් ධුරයට පත්වීමට වසර ගණනාවකට පෙර, ඔහුගේ සගයන් ඔහුගේ හුරුපුරුදු අවලස්සන හැසිරීම සහ නීතිය සමඟ දේශපාලනය කිරීමට ඇති නැඹුරුව ගැන දැන සිටියහ. අවාසනාවකට මෙන්, මෙම අනතුරු ඇඟවීම්වලට කන් නොදුන් ජනාධිපතිවරිය ඔහුට නීතිපති තනතුර පිරිනමන ලදි. ‍

කුණ‍ාටුවකට අසුවී දෙපැත්තට ගහගෙන ගිය ගිරා පෝතකයන් දෙන්නාගේ කතාව කවුරුත් දන්න ජන කතාවකි. සුදනන්ගේ ඇසුරට ව‍ැටුණු ගිරවා ඒ සංස්කෘතික ආභාෂයන් අනුව හැදී වැ‍දුනු අතර දුදනන්ගේ ඇසුරට වැ‍ටුණු ගිරවා ඒ ආභාශයන් අනුව හැදී වැදුනේය.

Connet With Us