subash

subash

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඊයේ සවස් සිදුවු සාකඡාවේ ප්‍රතිපලයක් ලෙස පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තම පක්ෂයේද ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගැනීමට ජනාධිපති සිරිසේන එකඟ වී ඇත

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය යෝජනාවලිය මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරු ඉදිරිපත් වුණත් එජාපයේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය මැයි මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ, සිය ද්විත්ව පුරවැසි භාවය වසන් කොට නව ගමන් බලපත්‍රයක් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත්තේ කෙසේ දැයි කුකුසක් දැන් ඇතිව තිබේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 අගෝස්තු 05 වන දා

කළ විශේෂ ප්‍රකාශය

“ඒකාධිපතිවාදය ඒකාධිපතියාට අනුග්‍රහය දක්වයි, ඥාති සංග්‍රහය ඒකාධිපතියන්ගේ ජානවලට අනුග්‍රහය දක්වයි.” - ඩැනියෙල් ට්‍රම්බ්ලේ

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගොඨාභය රාජපක්ෂ බවට ඔහුත් ඔහුගේ අනුගාමිකයනුත් මේ වන විට විශාල ප්‍රචාරයක් දියත් කරමින් තිබේ. එජාපයේ සජිත් ප්‍රේමදාස මුහුණ දී ඇති අර්බුධය හා සමානව ගොඨාභයටද තමන්ගේම පක්ෂයේ කල්ලි කණ්ඩායම් සමඟ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සටන් වැදීමට සිදුව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ කල්ලිය එජාපයේ පාලනය තමන් අතට හිතුවක්කාර ලෙස ගැනීම සදහා උපායක් වූ අලුත් සන්ධාන යෝජනාව දැන් බූමරංගයක් මෙන් ඔවුන්ගේ විනාශයට හේතුවන තැනට පත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මේ වන විටත් එළඹෙන ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා තමන් බව ප්‍රකාශටපත් කර අවසන්ය. එ් වෙනුවෙන් පසුගිය ටිකේ වෙහෙසෙනවාද දකින්නට ලැබිණි. ඒ අතරේදි එජාපයෙම පිරිසක් සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දීම වැලැක්වීම වෙනුවෙන් වෙහෙසෙනවාද දකින්නට ලැබිණි. සජිත්ගේ නුසුදුසුකම් ගැන කියවමින් එම පිරිස් තවමත් කාලය වැයකරමින් තිබේ.

රජයේ වංචා දුෂණ ගැන සහ ඒවා ඔප්පු කිරීම වෙනුවෙන් වැඩියෙන්ම දඟලපු රජයේ නිලධාරියෙක් වේ නම් ඒ හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහය.

Connet With Us