ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් එජාප ප්‍රතිපත්ති වෙනස් වෙන් නෑ - ජී.එල්.

Published in පුවත්
Monday, 05 August 2019 22:49

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුරු ඉදිරිපත් වුණත් එජාපයේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ නිසා ජනාධිපතිවරණයේදී ශ්‍රීලනීපයේ බිම් මට්ටමේ සාමාජිකයා ගේ ඡන්දය එජාප අපේක්ෂකයාට නොලැබෙන බවත් එම ඡන්ද පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයට ලැබෙන බවත් ඔහු අවධාරණය කළේය.

ශ්‍රීලනිපය සමඟ සන්ධාන ගත වීම වෙනුවෙන් සාක්ච්ඡාවට 5ක් පැවැත්වූ නමුත් ඒ අසාර්ථක වී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් සිදුකිරීමට අපෙක්ෂා කළත් එයද අසාර්ථක වූ බවද පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us