මහින්දත්, දෙමළ ජාතික සන්ධානයේ උදව් ඉල්ලයි (ඡායාරූප සහිතයි) Featured

Published in පුවත්
Friday, 09 August 2019 23:58

එළඹෙන ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයාට සහය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අද(09) උදෑසන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් හමු විය. සිය විජේරාම පාරේ නිල නිවසට ගෙන්වා ගත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙම මන්ත්‍රීවරුන් සමඟ පවතින දේශ්පාලන තත්වය ගැන සහ පසුගිය කාලයේ තමන් අතින් සිදු අඩු පාඩු වැරදීම් ගැන සමාව අයදිමින් මහින්ද රාජපක්ෂ කතා කළ බවත් වාර්තා වේ.

මීට පෙර ගොඨාභය රාජපක්ෂ ද දෙමළ ජාතික සන්ධානයේ ටී සිද්ධාර්තන් මන්ත්‍රීවරයා මුණ ගැසී තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන එම සන්ධානයේ සහය ඉල්ලා තිබිණි.

මේ සම්බන්ධ පුවත වීරකේසරී පුවත්පත් විසින් වාර්තා කිරීමේදී ගොඨාභය දෙමළ ජතාවගේ සහය අපේක්ෂා නොකරන බවත් සිංහල ඡන්ද වලින් පමණක් ජය ගත හැකි බවට පළවූ වාර්තාව ප්‍රතික්ශේප කරමින් එම පුවත් පතට කරුණු දැක්වීමක් අද දින සිදු කර තිබේ.. ඒ අනුවත් ඔහු පවසා සිටින්නේ තමන්ට දෙමළ ජනතාවගේ සහය අවශ්‍ය බවය.

සැබැඳි පුවත -

ගෝඨා, දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලයි. උතුරට පොලිස් බලතල දෙන්නත් එකඟයි.

tna 1tna 2tna 3

 

ගෝඨාභය වීරකේසරී පුවත් පතට යැව් පිළිතුර 

tna 4

Last modified on Saturday, 10 August 2019 00:55

Leave a comment

Gossip

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

තමන්ගේ අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අවසන් කරගත් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනිමේ...

ගෝඨා නිවාස අඩස්සියේ.. පවුලගේ අවසර නැතුව දොට්ට බැසීමත් තහනම්.

ගෝඨා නිවාස අඩස්සියේ.. පවුලගේ අවසර නැතුව දොට්ට බැසීමත් තහනම්.

එළඹෙන ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා බවට බහුතරයේ විශ්වාසය දිනාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂට ජනාධි...

රවී ගමට කරපු එක වැඩක් කියන්න ? - මංගල අභියෝග කරයි...

රවී ගමට කරපු එක වැඩක් කියන්න ? - මංගල අභියෝග කරයි...

සීතල යුද්ධයක් ලෙස පැවැති රවීට මංගල ගැ‍ටුම මේ වන විට එළිපිට ගැ‍ටුමක් දක්වා වර්ධනය වෙමින් පවතී. මෙහි උ...

මංගලට ගැහුවේ බයිබලයෙන්. මංගල පොතට වැඳ, දිනේෂ්ට පාඩමක් කියලා දීලා.

මංගලට ගැහුවේ බයිබලයෙන්. මංගල පොතට වැඳ, දිනේෂ්ට පාඩමක් කියලා දීලා.

අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුව රාජපක්ෂ ත්‍රාඩ කල්ලියේ වැඩිම විරෝධයක් එල්ල වූයේ මංගල සමරවීර මන...

Connet With Us

       Google+