මහින්දත්, දෙමළ ජාතික සන්ධානයේ උදව් ඉල්ලයි (ඡායාරූප සහිතයි) Featured

Published in පුවත්
Friday, 09 August 2019 23:58

එළඹෙන ජනාධිපතිවරණයේ තම අපේක්ෂකයාට සහය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අද(09) උදෑසන දෙමළ ජාතික සන්ධානයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු පිරිසක් හමු විය. සිය විජේරාම පාරේ නිල නිවසට ගෙන්වා ගත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙම මන්ත්‍රීවරුන් සමඟ පවතින දේශ්පාලන තත්වය ගැන සහ පසුගිය කාලයේ තමන් අතින් සිදු අඩු පාඩු වැරදීම් ගැන සමාව අයදිමින් මහින්ද රාජපක්ෂ කතා කළ බවත් වාර්තා වේ.

මීට පෙර ගොඨාභය රාජපක්ෂ ද දෙමළ ජාතික සන්ධානයේ ටී සිද්ධාර්තන් මන්ත්‍රීවරයා මුණ ගැසී තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන එම සන්ධානයේ සහය ඉල්ලා තිබිණි.

මේ සම්බන්ධ පුවත වීරකේසරී පුවත්පත් විසින් වාර්තා කිරීමේදී ගොඨාභය දෙමළ ජතාවගේ සහය අපේක්ෂා නොකරන බවත් සිංහල ඡන්ද වලින් පමණක් ජය ගත හැකි බවට පළවූ වාර්තාව ප්‍රතික්ශේප කරමින් එම පුවත් පතට කරුණු දැක්වීමක් අද දින සිදු කර තිබේ.. ඒ අනුවත් ඔහු පවසා සිටින්නේ තමන්ට දෙමළ ජනතාවගේ සහය අවශ්‍ය බවය.

සැබැඳි පුවත -

ගෝඨා, දෙමළ ජාතික සන්ධානයේ සහය ඉල්ලයි. උතුරට පොලිස් බලතල දෙන්නත් එකඟයි.

tna 1tna 2tna 3

 

ගෝඨාභය වීරකේසරී පුවත් පතට යැව් පිළිතුර 

tna 4

Last modified on Saturday, 10 August 2019 00:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us