subash
බැසිල්ගේ පොහොට්ටුව වැටිච්ච තැන. අන්තිම සමීක්ෂණ වාර්තාව.
පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝටබය රාජපක්ෂගේ පරාජය යළිත් වරක් තහවුරු කරන අවසන් සමීක්ෂණ වාර්තාව නිකුත් වී තිබේ. ජනමත සමීක්ෂණ සම්බන්ධ විදේශීය සමාගමක් සහ මෙරට ජනමත සමීක්ෂණ කණ්ඩායමක් එකතුව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව ඊයේ පොදුජන පෙරමුණේ නායකයන් වෙතද එම කණ්ඩායම විසින් ලබා දී තිබේ.
මහින්ද මැදමුලනේ, බැසිල් ගෝටා බඩු පැක් කරයි. හෙංචයියන් විනාසයකට සූදානමින්
ජනාධිපතිවරණයේ සියලු සමීක්ෂණ වාර්තා මඟින් ගොටබය රාජපක්ෂ පරාජයට පත්වන බව මීට සතියකට පමණ ප්‍රථමව සිට තහවුරු විය. මේ අනුව පොදුජන පෙරමුණේ අයිතිකාර බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ බර කරට ගෙන කටයුතු කිරීම සිදුවූ නමුත් ඒවායේ සාර්ථකත්වයක් තිබුණේ නැත.
පොහොට්ටු මැරයන්ගෙන් මුස්ලිම් මිනිස්සුන්ට තර්ජන - පැරදුනොත් ගහලා මරණවා
තමන්ගේ අපේක්ෂකයා පරාජය වීමේ බරපතල අනතුරක් හමුවේ සිටින පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය නායකයන් සහ ඔවුන්ගේ මැර හෙංචයියන් විසින් කෙසේ හෝ ජය ගැනිමට වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව වෙත තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.
ගොටාගේ ඉල්ලීමට කුඩු දුමිත් නිදහස් ! ඩීල් එක මිලියන 700 යි. ලියැවිලි සූදානම්
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව මේ වන විට බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට අදාල ලියකියැවිලි මේ වන විට සකස් කර ඇති බව අපගේ තොරතුරු මාර්ග පවසයි.
ගොටාගේ දිවුරුම් ප්‍රකාශ අවලංගුයි. මහින්දගේ ලේකම් කළ හොර වැඩක්. ගොටා දිනුවත් ගෙදර !
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාම යෝජනා බාර දිමේදී මැතිවරණ කොමිසමට ගොටබය රාජපක්ෂ විසින් ලබා දුන්නා කියා පසුගියදා නිතිඥා අලි සබ්‍රි විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද දිවුරුම් ප්‍රකාශ දෙකම ව්‍යාජ සහ නීති විරෝධ ලේඛන දෙකක් බව මේ වන විට තහවුරුව තිබේ.
2019 ජනාධිපතිවරණය කුමන අපේක්ෂකයෙකු ජයගනු ලැබුවද එහි දක්ෂතම පරාජිතයා වන්නේ (Best Loser) ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ය. එවැනි නිගමනයකට කල් තියා පැමිණිය හැක්කේ ජවිපෙ ඉතිහාස භාවිතය මෙන්ම මෑතකාලීන හැසිරීම් රටාව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙනි,
මහින්ද දිනුවා, මෛත්‍රී දිනුවා, සජිත් දිනනවා.. සඳු තිරණය ගන්නවා
2019 ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද කියලා ගොඩක් අය විවිධ මත පල කරලා තිබ්බා. ඉතින් මාත් පොඩි අදහසක් දෙන්න හිතුණා ඒ ගැන.
පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි.
ජවසම්පන්න ශ්‍රී ලාංකිකයෙක්, නාකි ඇමරිකන් හිවලෙක් සහ රටේ පින
ලංකාවේ ඉතිහාසයේ අරුම පුදුම ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය ලෙස හැඳින් විය හැකිය. ඒ මෙරට ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන පවතින්නේ නාකි අමරිකානු හිවලෙක් සහ ජවසම්පන්න සැබෑ ශ්‍රී ලාංකික පුත්‍රයෙකු අතර වීමය..
ජනාධිපතිවරණය ජය ගත්තත්, ගෝටාව රටින් පිටුවහල් කළ හැකිය !
ඉදිරි ජනාධිපතිවරණය ජය ගත්තද නොගත්තද ගෝටාබය රාජපක්ෂව රටින් පිටුවහල් කිරීමට සමත් නෛතිකමය පියවරක් ගැනීමේ කටයුතු මේ වන විටත් මෙරට ඉහළම නීතිවේදීන් කණ්ඩායමක් විසින් ආරම්බ කර ඇති බව එජාපයට සම්බන්ධ ජේෂ්ඨ නීතිවේදියකු පෙන්වා දෙයි.
