ගොටාගේ ඉල්ලීමට කුඩු දුමිත් නිදහස් ! ඩීල් එක මිලියන 700 යි. ලියැවිලි සූදානම් 

Published in පුවත්
Wednesday, 13 November 2019 13:46

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව මේ වන විට බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට අදාල ලියකියැවිලි මේ වන විට සකස් කර ඇති බව අපගේ තොරතුරු මාර්ග පවසයි.

රුපියල් මිලියන 700 ක ගනු දෙනුවක් ලෙස මෙම කටයුත්ත සිදු කෙරෙනු ඇත. අපගේ තොරතුරු මාර්ග පෙන්වා දෙන පරිදි හෙට දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලවා මීට අදාල ලියකියවිලි අත්සන් කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යැවීමේ සූදානමක් ඇත.

දුමින්ද සිල්වා යනු මිනිමැරුම් වලට අමතරව කුඩු ජාවාරම් ස්ත්‍රී දූෂණ චෝදනා ද එල්ල වී ඇති ත්‍රාඩ මැරයකු වන තර හිරු නාලිකාවේ හිමිකරු රෙනෝද සිල්වාගේ සහොදරයාද වේ. ගොටාබය රාජපක්ෂ, කුඩු දුමින්දව නිදහස් කරන බවට දී තිබෙන සහතිකය නිසා හිරු නාලිකාව පැය 24 මුලුල්ලේම ගොටාබයගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පෙනී සිටී. නීති විරෝධීවත් සදාචාර විරෝධීවත් මෙම ප්‍රචාරක කටයුතු සිදුවෙමින් පැවැතීම ගැන බරපතල විරෝදයක් විවිධ පාර්ශ්ව වලින් එල්ල වෙමින්ද පවතී.

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ගොටබයගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීම නිසා.. දුමින්දව නිදහස් කිරීමේ වගකීම ගොටා මත නොපටවා.. ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට එල්ලවෙමින් තිබෙන අවලාද වලින් ගලවා ..ඒ කුණු ගොඩ මෛත්‍රීපාල සිරිසේනගේ කර මතා තබා යැවීමට එම සියලු පාර්ශ්ව තීන්දු කර තිබේ.. ඒ අනුව රුපියල් මිලයන 700 ක ගාස්තුවක් අදාල වගකිව යුත්තන්ට ගෙවීමෙන් මේ සිදු කෙරෙනු ඇත. මීට දින කිහිපයකට ප්‍රථම නිදහස් කෙරුණු මිනිමරුවකු වන ජයමහා නැමැත්තා නිදහස් කෙරුණේද රුපියල් මිලියන 500 ක ගනු දෙනුවකට බවටද තොරතුරු වාර්තා වී තිබිණි. ඒ ගනු දෙනුව සඳහා අතුරලියේ රතන නම් කහකඩයාද මැදිහත්ව තිබිණි..

Last modified on Wednesday, 13 November 2019 14:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us