ගොටාගේ ඉල්ලීමට කුඩු දුමිත් නිදහස් ! ඩීල් එක මිලියන 700 යි. ලියැවිලි සූදානම් 

Published in පුවත්
Wednesday, 13 November 2019 13:46

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව මේ වන විට බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට අදාල ලියකියැවිලි මේ වන විට සකස් කර ඇති බව අපගේ තොරතුරු මාර්ග පවසයි.

රුපියල් මිලියන 700 ක ගනු දෙනුවක් ලෙස මෙම කටයුත්ත සිදු කෙරෙනු ඇත. අපගේ තොරතුරු මාර්ග පෙන්වා දෙන පරිදි හෙට දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලවා මීට අදාල ලියකියවිලි අත්සන් කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යැවීමේ සූදානමක් ඇත.

දුමින්ද සිල්වා යනු මිනිමැරුම් වලට අමතරව කුඩු ජාවාරම් ස්ත්‍රී දූෂණ චෝදනා ද එල්ල වී ඇති ත්‍රාඩ මැරයකු වන තර හිරු නාලිකාවේ හිමිකරු රෙනෝද සිල්වාගේ සහොදරයාද වේ. ගොටාබය රාජපක්ෂ, කුඩු දුමින්දව නිදහස් කරන බවට දී තිබෙන සහතිකය නිසා හිරු නාලිකාව පැය 24 මුලුල්ලේම ගොටාබයගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පෙනී සිටී. නීති විරෝධීවත් සදාචාර විරෝධීවත් මෙම ප්‍රචාරක කටයුතු සිදුවෙමින් පැවැතීම ගැන බරපතල විරෝදයක් විවිධ පාර්ශ්ව වලින් එල්ල වෙමින්ද පවතී.

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ගොටබයගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීම නිසා.. දුමින්දව නිදහස් කිරීමේ වගකීම ගොටා මත නොපටවා.. ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට එල්ලවෙමින් තිබෙන අවලාද වලින් ගලවා ..ඒ කුණු ගොඩ මෛත්‍රීපාල සිරිසේනගේ කර මතා තබා යැවීමට එම සියලු පාර්ශ්ව තීන්දු කර තිබේ.. ඒ අනුව රුපියල් මිලයන 700 ක ගාස්තුවක් අදාල වගකිව යුත්තන්ට ගෙවීමෙන් මේ සිදු කෙරෙනු ඇත. මීට දින කිහිපයකට ප්‍රථම නිදහස් කෙරුණු මිනිමරුවකු වන ජයමහා නැමැත්තා නිදහස් කෙරුණේද රුපියල් මිලියන 500 ක ගනු දෙනුවකට බවටද තොරතුරු වාර්තා වී තිබිණි. ඒ ගනු දෙනුව සඳහා අතුරලියේ රතන නම් කහකඩයාද මැදිහත්ව තිබිණි..

Last modified on Wednesday, 13 November 2019 14:32

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us