පොහොට්‍ටු මැරයන්ගෙන් මුස්ලිම් මිනිස්සුන්ට තර්ජන - පැරදුනොත් ගහලා මරණවා

Published in පුවත්
Thursday, 14 November 2019 16:53

තමන්ගේ අපේක්ෂකයා පරාජය වීමේ බරපතල අනතුරක් හමුවේ සිටින පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය නායකයන් සහ ඔවුන්ගේ මැර හෙංචයියන් විසින් කෙසේ හෝ ජය ගැනිමට වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව වෙත තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

විශේෂයෙන්ම මේ වන විටත් මීගමුව සහ හලාවත ප්‍රදේශ වල මුස්ලිම් ජනතාව වෙත ඊයේ රාත්‍රියේ සිටම මැර කණ්ඩායම් වෙතින් තර්ජනාත්මක පණිවිඩ ලැබෙමින් තිබෙන බව දැන ගැනීමට තිබේ.

යම් කිසි විදිහකින් ගොටාබය සර් පරාජය වුනොත් තොපි වග කියන්න ඕන, යන්න රටක් හොයා ගනින් ,මෙහෙ ඉන්න දෙන් නෑ සහරාන්ලගේ එවුන්ට, ගහලා මරණවා ආදී ලෙස පවසමින් මේ පිරිස තර්ජනය කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පවා මෙම පිරිස බියට පත්ව සිටීම නිසා එජාපයේ ප්‍රදේශිය දේශපාලකයන් පවා මෙම ප්‍රශ්නය හමුවේ අසරණව සිටී.

 පසුගිය මැතිවරණ ප්‍රචාරක සමයේදී ගොටාබය රාජපක්ෂගේ නීතිඥයාවන මුස්ලිම් ජාතික අලි සභ්‍රී විසින්ද ප්‍රසිද්ධියේ පවසා තිබුණේ ගොටා ආවොත් අම්බානක කන්න වෙනවා ඒ නිසා අපේ(මුස්ලිම්) අයගේ සහයොගයත් ඔහුට ලබා දී ඒ ප්‍රහාරයන්ගෙන් වැලැකිය යුතු බවය.

Last modified on Thursday, 14 November 2019 16:55

Leave a comment

Gossip

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ ඇතින්නියන් 7 මැරුවේ අපලයක් දුරු කරන්නලු..

හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැ...

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

මට වඩා සජිත් ජනප්‍රියයි..ඒත් ජනාධිපති වෙන්න ඕන මන්..- රනිල්ගේ අපූර්ව තීන්දුව

අද උදෑසන පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන්ගේ ‍රැස්වීමෙදී රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිර...

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

මහරගම බංගලාවක, ජනපති අපේක්ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක

ජනාධිපති සොහොයුරෙකුට අයත් මහරගම විද්‍යාකර මාවතේ පිහිටි සුපිරි බංගලාවක මේ මොහොතේ ( 24 රාත්‍රියේ) රහස්...

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

සමාවෙන්න අයියේ..! ගෝඨා හොර ලියවිල්ලේ වැරැද්ද බාරගනියි.

තමන්ගේ අමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව අවසන් කරගත් බවත් ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනිමේ...

Connet With Us