පොහොට්‍ටු මැරයන්ගෙන් මුස්ලිම් මිනිස්සුන්ට තර්ජන - පැරදුනොත් ගහලා මරණවා

Published in පුවත්
Thursday, 14 November 2019 16:53

තමන්ගේ අපේක්ෂකයා පරාජය වීමේ බරපතල අනතුරක් හමුවේ සිටින පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය නායකයන් සහ ඔවුන්ගේ මැර හෙංචයියන් විසින් කෙසේ හෝ ජය ගැනිමට වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව වෙත තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

විශේෂයෙන්ම මේ වන විටත් මීගමුව සහ හලාවත ප්‍රදේශ වල මුස්ලිම් ජනතාව වෙත ඊයේ රාත්‍රියේ සිටම මැර කණ්ඩායම් වෙතින් තර්ජනාත්මක පණිවිඩ ලැබෙමින් තිබෙන බව දැන ගැනීමට තිබේ.

යම් කිසි විදිහකින් ගොටාබය සර් පරාජය වුනොත් තොපි වග කියන්න ඕන, යන්න රටක් හොයා ගනින් ,මෙහෙ ඉන්න දෙන් නෑ සහරාන්ලගේ එවුන්ට, ගහලා මරණවා ආදී ලෙස පවසමින් මේ පිරිස තර්ජනය කර තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පවා මෙම පිරිස බියට පත්ව සිටීම නිසා එජාපයේ ප්‍රදේශිය දේශපාලකයන් පවා මෙම ප්‍රශ්නය හමුවේ අසරණව සිටී.

 පසුගිය මැතිවරණ ප්‍රචාරක සමයේදී ගොටාබය රාජපක්ෂගේ නීතිඥයාවන මුස්ලිම් ජාතික අලි සභ්‍රී විසින්ද ප්‍රසිද්ධියේ පවසා තිබුණේ ගොටා ආවොත් අම්බානක කන්න වෙනවා ඒ නිසා අපේ(මුස්ලිම්) අයගේ සහයොගයත් ඔහුට ලබා දී ඒ ප්‍රහාරයන්ගෙන් වැලැකිය යුතු බවය.

Last modified on Thursday, 14 November 2019 16:55

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us