subash

subash

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් කතා කළද මෙරට ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක අගමැති ධුරයට පත්වූයේ ජයග්‍රහණය කිරීමෙන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රදේශයේ උමගක් තුළ සිරවී සිටි කම්කරුවන් 41 දෙනා ආරක්ෂිතව මුදාගෙන තිබේ.

රුපියල් කෝටි 1974ක මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 60ක්) ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරටට ලබාදීම සඳහා වූ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadono අතර ඊයේ (28) අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වල පල්ලට යවන්නට හේතු කාරණා වූ පාර්ශ්වයන් කීපයක් පැහැදිලි ලෙසම පේන්න තියෙනවා.

විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන දින නව අධ්‍යාපන ප්‍රතිපත්තියට අනිවාර්යයෙන් ඇතුළත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, බන්දුල ගුණවර්ධන පැවසීය.

මතට ඇබ්බැහිවුවන්ට ඉදිරියේදී සිය කැමැත්ත පරිදි පොලිසි හා රෝහල් හරහා පුනරුත්ථාපනය සදහා යොමු වීමේ අවස්ථාව ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

පුරාවිද්‍යත්මක වටිනාකමක් සහිත අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාව භික්ෂු සිවුරක් සේ හැඟෙන කහකඩකින් ආවරණය කිරීම පුරාවිද්‍යා ආඥාපනත අනුව බරපතළ සිද්ධියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්, මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ

තම වසර 29ක පාර්ලිමේන්තු ජීවිතයේදී මෙවැනි විපක්ෂ නායකයෙක් දැක නැතැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබෙනවා.

පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

Connet With Us