subash
කොටි හිතවාදීන් ඇතුළු විවිධ කණ්ඩායම් මීට පෙර අවස්ථා කිහිපයකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට තැත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් අද (27) දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
එළැඹෙන මහ මැතිවරණය ගැන එජාප ප්‍රබලයින් ගේ සාකච්ඡාවක් අද
එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.
මන්ත්‍රීවරුන් 09 කට එරෙහිව පෙත්සම් 6ක් විභාග කිරීමට ආචාරධර්ම කමිටුව දින 3ක් රැස්වේ
පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව එහි සභාපති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) සිට දින තුනක් රැස්වීමට නියමිතව තිබේ.
2022ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසය වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.
නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(27) පැවැත්වීමට නියමිතව තිබේ.
වැඩි වීම මදි ! රු.20,000 කින් වැඩි කරන්න ඕන! වෘත්තීය සමිති අද විරෝධතාවක…
රාජ්‍ය සේවකයින් සඳහා අවම 20,000 ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන්නැයි රජයට බලකරමින් අද(27) දිනයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසයි.
මහ කන්නයේදී ගොවි ජනතාවට ලබාදෙන බණ්ඩි පොහොර (MOP) මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.
ලබන මාසය වන විට රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
