subash

subash

අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය මත Fitch ශ්‍රේණිගත කිරීම්, S&P Global Ratings (Standard & Poor's) සහ Moody's Investors Service වැනි ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන, ශ්‍රී ලංකාවේ වත්මන් ණය අත්හිටුවීම මත ස්ථානගත කර තිබෙන default grade Sovereign credit ශ්‍රේණියේ සිට අවම වශයෙන්, සැලකිය යුතු අවදානම් (Substantial Risks) ශ්‍රේණිගත කිරීමකට උසස් කිරීමට සැලසුම් කරනු ඇති බව වාර්ථා වෙයි. බොහෝ විට 'C' හෝ 'CC' තත්ත්වයේ උසස් වීමකි විය හැකිය.

ලැබෙන්න යන සුබ ආරංචිය හමුවේ දේශපාලන බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නොහැකි බංකොලොත් හොරිකඩ  විපක්ෂ කණ්ඩායම් බරපතල ලෙස කලඹල වී ඇති බව පෙනෙන තිබේ.

එල්.ටී.ටී.ඊ.ත්‍රස්ත සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ සිදු වූ අති දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය 2019 අප්‍රේල් 21දා පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයයි.

නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් 23 දෙනෙක් පමණ මියගොස් ඇති අතර ඊට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත් ය.

ඉදිරි කන්නයේ සිට කන්න 2ක් සඳහා ගොවීන්ට බණ්ඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

රටවල් රැසක කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් සත්ව නිෂ්පාදන ආනයනය සීමා කර තිබේ.

සකුරා මලින් පිරි සුන්දර ජපානය වරෙක හිරෝෂිමා නාගසාකි බෝම්බයෙන් සුන්නද්ධූලි වී ගියේය. එහෙත් ගල්පර දැක නොනවතින ගඟක් සේ යළි සංවර්ධිත රටක් ලෙස නැගී සිටීමට තරම් ඔවුහු ශක්තිවන්ත වූහ. එබඳු සුන්දර ජපානයට අපේ රටේ බොහෝ දෙනා මෙන්ම ලෝකයේ වෙනත් රටවල්ද ආදරය දක්වනුයේ එහි ඇති සුන්දරත්වය සහ විනයවත් බව නිසාමය. එවන් රටක රුකියාවක් ලැබේ නම් ප්‍රතික්ෂිප්ත කරන්නකු සිටී යැයි විශ්වාස කළ නොහැකිය.

Connet With Us