මෙරට මුහුදේ අනවසරයෙන් ධිවර කටයුතු කළ ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට

Published in පුවත්
Monday, 24 June 2024 12:02

නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.

විදේශීය ධිවර යාත්‍රා මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධිවර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන මෙහෙයුම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්දියානු යාත්‍රා සමඟ ධිවරයින් පිරිස මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

එහිදී මෙම යාත්‍රා හා ධිවරයින් මෙරට නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඉදිරි නීතිමය කටයුතු සදහා මයිලඩි ධිවර පරීක්ෂක කාර්යයාලයට භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us