News Items (18842)
Job වල වැටුපට වඩා business කරලා ගන්න ලාභය ඔයාට වටින්නෙ මෙන්න මේ නිසා
ජැක් මා - චීනයේ ධනවත්ම මිනිසා වරක් කියනවා, “ඔබ කෙසෙල් ගෙඩි සහ මුදල් වඳුරන් ඉදිරියෙහි තැබුවහොත්, වඳුරන් කෙසෙල් තෝරාගන්නවා," කියලා.ඒකට හේතුව මුදලට කෙසෙල් විශාල ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් කියල වඳුරන් දන්නේ නැති නිසා.
පන්සිය පනස් ජාතක පොත The Revered Book of Five Hundred & Fifty Jataka Stories නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර තිබේ.
අම්බානිගේ මංගල්‍යට කෑම පිසූ ලාංකීය සූපවේදීන් අද දිවයිනට - ප්‍රතිචාරත් ඉහළයි
ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයේ ආහාර පිසීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ලාංකීය සූපවේදීන් පිරිස අද (07) උදෑසන යළි දිවයිනට පැමිණියහ.
ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ට රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද ආරම්භ කිරීමට නියමිතයි.
අස්වැසුම හරහා සිදුකරන දීමනා ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුඅවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
රතු මුහුදේදී නෞකාවකට හූති ප්‍රහාරයක් ! 3ක් මරුට - කිහිපයකට බරපතලයි - නෞකාවේ සිටි ලාංකිකයන් ගැන සොයන්න විමර්ශන ඇරඹේ
රතු මුහුදේදී දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.
රට පුරා වියළි කාලගුණයක් -දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදන
වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
