පන්සිය පනස් ජාතකය ඉංග්‍රීසියට

Published in පුවත්
Thursday, 07 March 2024 12:19

පන්සිය පනස් ජාතක පොත The Revered Book of Five Hundred & Fifty Jataka Stories නමින්  ඉංග්‍රීසි බසට  පරිවර්තනය කර තිබේ.

ජාතක පොතේ ඉංග්‍රීසි පරිවර්තනය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පිළිගැන්වීය.

මහාචාර්ය රංජිනී ඔබේසේකර  ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් රැසක් මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම සඳහා  දායක වී  ඇති අතර ඇම් .ඩී. ගුණසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් ගුණසේන ඇතුළු ගුණසේන  සමාගම එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය.

වසර 18ක කාලයක් තිස්සේ පරිවර්තනය කරන ලද පන්සිය පනස් ජාතක පොතේ ඉංග්‍රීසි ග්‍රන්ථය  කාණ්ඩ හතරකින් යුක්තය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us