රැවටෙන්න එපා !

Published in පුවත්
Tuesday, 05 March 2024 09:25

කෘෂි කාර්මික අංශයේ දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

තාවකාලිකව අත්හිටුවා තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10,11 ශ්‍රේණිවල අවසාන වාර පරීක්ෂණ කටයුතු හෙට (06) දිනයේ යළි පැවැත්වීමට නියමිතව තිබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සදහන් කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

මේ වන විට රට හැර ගොස් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න යළි සිය දේශපාලන ගමන අරඹන බවත් තමන් ජාතික ජන බලවේගය සමඟ එකතුවන බවත් මෙරට හිතවතුන් සමග පවසා තිබෙන බව දැනගැනීමට තිබේ.

ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන තිබේ.

Connet With Us