එජාපය සූදානම්!

Published in පුවත්
Monday, 04 March 2024 15:15

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු  පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව එළඹෙන මාර්තු 10 වැනිදා කුලියාපිටියෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික ලසන්ත ගුණවර්ධන පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි වසර 05 සඳහා වත්මන් ජනාධිපතිවරයාටම ජනතාව බලය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

Last modified on Monday, 04 March 2024 15:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us