News Items (18842)
මහ බැංකුවේ ස්වාධීනත්වය තිබිය යුතුයි..ඒත් මෙහෙම පඩි වැඩි කරගන්න එක හරි නෑ.
රටේ ජනතාව දැවැන්ත පීඩනයකට ලක්වී සිටින විට මහ බැංකුවේ පඩි වැඩිකිරීම සදාචාරාත්මක නොවන බවත් ඒ පිළිබඳව නැවත සලකා බලන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මුදල කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයාට අවධාරණය කලේය.
සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා සිටියි.
ලංකාවේ තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් මේ වනවිට ජාත්‍යන්තර වෙළෙදපොලේ නිර්මාණය වී ඇති අතර අන්තර්ජාතික වෙළෙඳපොලේ තැඹිලි පිළිබඳ ඒකාධිකාරිය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් එන්නත 217 වරක් එන්නත් කළත් අතුරු ආබාධ නැහැ
ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස් නොතකා කොවිඩ් එන්නත 217 වරක් එන්නත් කරගෙන ඇති බව විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
වායු දූෂණය වැඩිම කොළඹින්, සංවේදී පුද්ගලයන්ට අවධානමක් !
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ගෙවුණු පැය 24 ක කාලය තුළ වායු තත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බවය.
ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේම ඊයේ දින 05 අක්‍රිය වුණි.
තනි තනි පුද්ගලයන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳීම නිවැරදි ක්‍රමය නොවෙයි. - ජනපති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය.
වෙළෙන්දන් හිතු මනාපෙට ගණන් ඉස්සු බිත්තර මිළ මට්ටු කරන්න ආණ්ඩුව සැරසේ
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැණවීමට අදාළ ගැසට්ටුව පළ කිරීමට අදාළ, මිල ගණන් මෙම සතිය තුළ පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට අවසර ඉල්ලු තමිල්නාඩු රජයේ ඉල්ලීම ඇමති ඩග්ලස් ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
සංචාරක විදේශිකයින් දෙදෙනාට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනමට
බදුල්ල බලා ගමන් කළ දුම්රියක සිටි සංචාරක විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට අදාළව දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
