කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල ඉහළ යාමෙන් - ආපන ශාලා සංගමය

Published in පුවත්
Monday, 04 March 2024 18:15

ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

රුපියල් 80කට අඩුවෙන් පැවති පොල් ගෙඩියක සාමාන්‍ය මිල මේ වන රුපියල් 120-150 දක්වා සීමාවට ඉහල ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

සංගහයේ සභාපති හර්ශන රුක්ෂාන්  පෙන්වා දෙන්නේ ව්‍යංජන පිලියෙල කිරීමේදී පොල් කිරි භාවිතා කිරීම අත්‍යවශ්‍ය වන නිසා පොල් මිල ඉහළ යාම නිසා අපන ශාලා පවත්වන යාමේ දැඩි අභියෝගයක් පවතින බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us