ඉන්නන්, කුරුලෑ වැනි ආසාදනයන් ඉවත් කිරීමට රූපලාවන්‍ය ආයතනයන්හි භාවිතා කරන එන්නත් කටු මඟින් ඒඩ්ස්, සෙංගමාලය වැනි රෝගයන් බෝ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය චාලුක්‍යා ගුණසේකර මහත්මිය පවසයි.

ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකික දරුවන් ඇතුලූ සිය ගණනක් දරුවන් එම කඳවුරුවලින් නිදහස් කිරීමට ඔස්ෙට්‍ර්ලියානු රජය තීරණය කරයි.

දරුඵල බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තමන් වෙත පැමිණි කාන්තාවන් 39 දෙනෙකු අපයෝජනයට ලක්කළ බ්‍රසීලයේ වෛද්‍යවරයෙකු පැරගුවේ රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල 6ක් දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාල 100 අතරට පැමිණ අැත.

නවීන යෝග ශාස්ත්‍රයේ පියා ලෙස බොහෝ දෙනා විසින් සලකනු ලබන බී කේ එස් ලියෙන්ගාර් අභාවප්‍රාප්ත විය.

සේනක හරිප්‍රිය ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.

ඔහු නමින් නිශ්මන් රණසිංහ. පුවත්පත් කලාව, තිර රචනය, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය, ග්‍රන්ථ රචනය හා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු  හා රංගනය සමඟින් දිවෙන ඔහුගේ කලා ජීවිතයේ නවමු නිර්මාණයක් වන ගැලවිජ්ජා වේදිකා නාට්‍ය මේ මස 26 වන දින  මරදාන ටවර් රඟහලේදී කරලි ගතවීමට සූදානමින් සිටී.

වසර 16ක කාලයක් තිස්සේ මියගිය කාන්තා සිරුරු සමග ලිංගික සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට සිටින විදෙස් ප්‍රවෘත්ති සේවාවන්හි මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (19) පැවැත්විණ. 

‘‘සිංහාවලෝකනය’’, ‘‘සුරංගනා ලොවින් ඇවිල්ලා’’, ‘‘ස්පන්දන’’ සහ ‘‘ආකර්ෂා’’ යන සිනමා කෘති නිම කරමින්, එකිනෙකට වෙනස් චිත‍්‍රපට අධ්‍යක්ෂණයේ තම හැකියාව පිළිබිමු කල සුනෙත් මාලිංග ලොකුහේවා පළමු වරට ‘හාස්‍ය’ චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරිමට ‘‘3 වරක් 3’’ චිත‍්‍රපටයෙන් උත්සාහගනියි.

Connet With Us