සාමනේර දෙනමක් බැට් එකකට පිහියෙන් ඇණගෙන

Published in පුවත්
Wednesday, 20 August 2014 12:36
පන්සල් භූමියේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි සමනේර හිමිවරු දෙනමක්  ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
 මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කුලියාපිටිය විහාරස්ථානයක වාසය කරන 16 හැවිරිදි සාමනේර හිමිවරු දෙදෙනෙකි .
 
මෙම හිමිවරු දෙදෙනාම කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම හිමිවරු දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
සිද්ධිය  සම්බන්ධයෙක් වැඩිදුර පරීක්ෂණ කුලියාපිටිය පොලීසිය විසින් සිදු කරයි. 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us