ෆොන්සේකාගේ හිටපු ලේකම්ට වරෙන්තු

Published in පුවත්
Wednesday, 20 August 2014 13:35

සේනක හරිප්‍රිය ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.

ඒ හමුදාවෙන් පැන ගිය සෙබලුන්ට රැකවරණය දී ඔවුන් රාජ්‍ය විරෝධි ක්‍රියා සඳහා යොදාගත්තැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහාකර සේනක හරිප්‍රියද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවට අද නොපැමිණිම හේතුවෙනි.

ෆොන්සේකා මහතාගේ නීතීඥ සාලිය පිරීස් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව අධිකරණයට දැන්වූයෙන් නඩුව සැප්තැම්බර 04 වැනි දාට කල් තබා ඇත.

(asianmirror)

Last modified on Thursday, 21 August 2014 10:55

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us