කාන්තා මළ සිරුරු 100ක් සමග රමණයේ යෙදුණ මිනිසෙක්

Published in පුවත්
Wednesday, 20 August 2014 13:18

වසර 16ක කාලයක් තිස්සේ මියගිය කාන්තා සිරුරු සමග ලිංගික සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

දැනට 60 හැවිරිදි වියේ පසුවන මෙම සේවකයා ඇමරිකාවේ ඔහායෝ හි මෘත ශරීරාගාර සේවකයෙකු වශයෙන් වසර 16 ක කාලයක් සේවය කර ඇත.

මෙම කාලය තුළ කාන්තා මළ සිරුරු 100 ක් පමණ සමග ලිංගිකව එක් වු බව කෙනත් ඩග්ලස් නැමති මෙම පුද්ගලයා  පිළිගෙන තිබේ.

රාත්‍රි සේවා මුරය අතර තුර  ඔහු මෙම් ක්‍රියාවේ නිරත වී තිබේ.

තරුණ කාන්තාවක් මියගොස් මෘත ශරීරාගාරයට ගෙනවිත් තැබු විට තමන් එසේ හැසිරුණු බව ඔහු අධිකරණය හමුවේ පිළිගෙන ඇත.

මොහු වැඩි වශයෙන්ම ලිංගික ක්‍රියාවේ යෙදී ඇති බවට අණාවරණය වී ඇත්තේ හදිසි අනතුරු වලින් මියයන තරුණ කාන්තාවන් ගේ මළ සිරුරු සමගය. ඔහුට එරෙහිව  ඔහායෝ අධිකරණයෙන් ඉදිරි නීතිමය පියවර ගනු ඇත.

(nethfm)

Kenath www.nethfm.com001

Last modified on Wednesday, 20 August 2014 13:29

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us