දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාල 100 අතරට මෙරට විශ්වවිද්‍යාල 6 ක්

Published in පුවත්
Wednesday, 20 August 2014 15:37

ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල 6ක් දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාල 100 අතරට පැමිණ අැත.

 දකුණු ආසියාවේ 24 වන ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලය ලබාගෙන ඇති අතර ලෝක ශ්‍රේණිගතකිරීම්වල කොළඹ විශ්වවිද්‍යාලය ලබා ඇත්තේ 2146 වන ස්ථානයයි. පේරාදෙනිය සහ මොරටුව විශ්වවිද්‍යාල දකුණු ආසියාවේ විශ්වවිද්‍යාල අතර 31 සහ 32 වන ස්ථානයට පැමිණ අැත.

 ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට හිමිව ඇත්තේ 51 වන ස්ථානයයි. කැළණිය සහ රුහුණු විශ්වවිද්‍යාල පිළිවෙලින් දකුණු ආසියාවේ විශ්වවිද්‍යාල අතර 56 සහ 70 යන ස්ථානවලට පැමිණ තිබෙනවා.

Last modified on Wednesday, 20 August 2014 20:29

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us