රොජර් අබ්ඩෙල්මසීහ් නමැති මෙම වෛද්‍යවරයා බ්‍රසීලියේ, සාඕ පෝලෝ නගරයේ පිහිටි තම වෛද්‍ය ශාලාව වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි කාන්තාවන් වසර කිහිපයක සිට මෙසේ අපයෝජනයට ලක්කර ඇති බවට චෝදනා ලැබ තිබේ.
ඒ අනුව, ඔහුට විරුද්ධව පැවරුණු නඩුවකදී මෙම වෛද්‍යවරයාට වසර 278ක සිර දඬුවමක් නියම වුවද, 2011 වසරේ සිට පොලීසියට කට්ටි පනිමින් ඔහු රටින් පැන ගොස් ඇත.
කෙසේ වෙතත්, මෙම තැනැත්තා තම බිරිඳ හා දරු දෙදෙනා සමග පැරගුවේ අගනුවර ධනවතුන් ජීවත්වන ප්‍රදේශයක සිටියදී මෙසේ පැරගුවේ විශේෂ පොලිස් ඒකකයක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
(අද)
කාන්තාවන් 39ක් අපයෝජනයට ලක්කළ ප්‍රසව වෛද්‍යවරයා මාට්ටු
දරුඵල බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තමන් වෙත පැමිණි කාන්තාවන් 39 දෙනෙකු අපයෝජනයට ලක්කළ බ්‍රසීලයේ වෛද්‍යවරයෙකු පැරගුවේ රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

