ඒ අනුව 2013 වසරේ ජූලි 19 වැනිදාට පෙර එම සරණාගත කඳවුරුවලට පැමිණි වයස අවුරුදු 10 ට අඩු කුඩා දරුවන් මෙලෙස නිදහස් කිරීමට තීරණය කර තිබෙන අතර මානුෂීය පදනම මත මෙම පියවර ගත් බවද ඔස්ට්‍රේලියානු ආගමන විගමන ඇමැති ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කර තිබේ.
ඔස්ට්‍රේලියාව, නාවුරු දූපත් සහ ක්‍රිස්මස් දිවයිනේ සරණාගත කඳවුරුවල සිටින කුඩා දරුවන් මෙලෙස නිදහස ලබන අතර කුඩා දරුවන් සමඟ ඔවුන්ගේ මවුපියන් ද මුදාහැරීමට ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් තීරණය කර ඇත.
වසර අවසානයට පෙර ඔවුන් ඔස්ටේ‍්‍රලියාවේ රැඳවුම් නිවාස වෙත යොමු කෙරෙන අතර එහිදී එම දරුවන්ට පාසල් අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් මෙන්ම ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීමට ද පියවර ගෙන තිබේ.
මේ වනවිට නීති විරෝධී ලෙස ඔස්ටේ‍්‍රලියාවට පැමිණි සංක්‍රමණිකයන් අතර කුඩා දරුවන් 870ක් පමණ සිටින බවට ගණන් බලා ඇති අතර මෙම පිරිස අතරට මෙරට දරුවන්ට අමතරව සිරියානු සහ ඇෆ්ගනිස්ථාන දරුවන්ද ඇතුළත් වෙයි.
ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකික දරුවන් ඇතුලූ සිය ගණනක් දරුවන් එම කඳවුරුවලින් නිදහස් කිරීමට ඔස්ෙට්‍ර්ලියානු රජය තීරණය කරයි.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...