පසුගියදා පොලීසිය විසින් කල වැටලීමකින් කටුගස්තොටදී අල්ලා ගත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 59ක් සමග මෙරටට කුඩු එවන තුන්වැනි ජාවාරම්කරු ගැන තොරතුරු හෙළිවෙමින් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය වකවානුවේ ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කල විකිලීක්ස් වෙබි අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් තමන් ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටවීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. එහෙත් ඔහු තම පිටවීම පිලිබඳ නිශ්චිත දිනයක් තවම ප්‍රකාශ කර නොමැත.

රට පුරා පිහිටුවා ඇති රූපලාවණ්‍යාගාර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ කණ්ඩායමක් ලවා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත.

අපරික්ෂාකාරී ලෙස පෞද්ගලික බස් රථයක් ධාවනය කැර ලංගම බසයක මගීන් 18 දෙනකුට තුවාල  සිදු  වීම පිළිබඳ වරඳ පිළිගත් රියදුරු ජේ එම් ඩී අතුල ජයවීරගේ රියදුරු බලපත්‍රය වසරකට අත් හිටවා ඇත.

බුද්ධශාසනයේ උන්නතිය උදෙසා යෝජනා කර ඇති ඇතැම් අණ පනත් සම්මත වීම ප්‍රමාද වී ඇත්තේ කෙටුම්පත් කාර්යාලවල සිටින ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවට ධර්මපාල පරපුර සංවිධානය

ජනපතිවරයාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස ප‍්‍රකටව සිටින දොස්තර ඊලියන්ත වයිට් ගීත ගායනයටද යොමු වී ඇත.

2014 වසරේ ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ වැඩසටහන ලෙස ශ්‍රී ලංකාවේ “නැණසල” ව්‍යාපෘතිය නම් කර ඇත.

ඇමරිකානු සඟරාවක් වන ෆෝබ්ස් (Forbes) සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද අන්දමට ලෝකයේ වැඩිම මුදලක් උපයන නිරූපන ශිල්පිනිය බවට පත්ව ඇත්තේ Gisele Bundchen.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් නවතම ටෙස්ට් පිතිකරු වර්ගීකරණය අනුව තුන්වන ස්ථානය දිනා සිටී.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල සේවකයන් විසින් ගුවන් මගීන්ගේ භාණ්ඩ සොරකම් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

Connet With Us