මදුරුවන්ට දත් තියෙනවද? ඇත්තටම කීයක් විතර තියෙනවා ඇතිද? මෙහෙම හිතිලා නැද්ද කවදාවත්.

ඉන්දීය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සුරේෂ් රයිනා හෙට යුගදිවියට එළඹීමට නියමිතව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ව මංගල චාරිත‍්‍ර සඳහා සුරේෂ් රයිනා අද එක්ව සිටි බවයි.

පසුගිය දකුණු පළාත් සභා මැත්වරණයේදී මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ජනප්‍රිය නිළි නදීෂා හේමමාලී මෙනවිය දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

2015 අතුරු අයවැය මගින් රාජ්‍ය සේවකයන්ට වැඩිකරන ලද රුපියල් 10 000 ක දීමනාව මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්හට නොගෙවීම හා ඒ පිළිබදව මෙතෙක් සුභවාදී ප්‍රතිචාරයක් නොදැක්වීම පිළිබදව විරෝධය පළකිරීම උදෙසා සෙත්සිරිපාය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් අද (02) දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේය.

එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවිය ඉතා පැරණි ඉතිහාසයකට නෑකම් කියන ලෝකයේ ප්‍රමුඛ පෙලේ සරසවි අතරින් එකක්.

‘‘අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීම’’ යනුවෙන් පිරුළක් ඇත. සරසවි සිසුන්ට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය ද මීට සමාන ය; නැත... එය ම ය.

වත්මන් රජයේ ආර්ථිකය සම්බන්ධයෙන් වන වගකිමක් උසුලන ඇමැතිවරයෙක් විසින් යහපාලනයේ නාමයෙන් මේවන විට ජාවාරම් ‍රැසක නිරතව සිටින බව අනාවරණය වේ. පසුගිය රාජපක්ෂපාලන සමයේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂගේ භුමීකාවට පණ පොවමින් සිටින මේ ඇමැතිවරයා විසින් මේවන විට ක්ෂේත්‍ර ගනනාවක ව්‍යාපාරිකයන්ගේ කොමිස් අයකරමින් සිටින බව හෙළිව තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න විසින් රඳවාගෙන ඇතැයි කියන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට මහාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර තිබේ.

රුසියාවට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් කම්චට්කා අර්ධද්වීපය ආශ්‍රිත මුහුදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Connet With Us