News Items (18842)
මේ දවස වල ගජරාමෙට අලුත් අවුරුදු සමරන්න ලෑස්ති වෙනවා ඇති. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ඇඳුම් ගන්නවා ඇති. බෑග් ගන්නවා ඇති.
19ට විරුද්ධ නම් ජනතා වරම ඉල්ලා ඉකමනින්ම මැතිවරණයකට යනවා(audio)
19 වන ව්‍යවස්ථා සංශෝධනය මේ සතිය තුළ සම්මත කර ගැනීමට උත්සාහ ගන්නා බවත් එයට විරුද්ධ වන්නේ නම් ජනතා වරම ඉල්ලා මැතිවරණයකට යාම ඉතා ඉක්මනින් සිදු වන බවත් එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.
කෞශල්‍ය කුමාරසිංහ නමැති මේ නොහික්මුණු තරුණ මිනිසා සමඟ මට ඉපැරණි කෝන්තරයක් ඇත. රාවයේ නිර්මාණ වපසරිය මවිසින් බිම තැනුණු අවදියේ පැනැ නැඟි කෝන්තරයකි. දැන් මා මේ හිත හදා ගනිමින් සිටින්නේ අත පය දිග හැර එහි වාඩුව ගැනීමට ය. කතා දෙකක් නැත. ඔහුගේ කවුළුදොර ඉවර ය.
මම පසුගිය සති දෙක පුරා විටින් විට රෝන් ගං ඉවුරට පල්ලම් බැස්සෙමි. සීතලේ වෙවුලුම්කමිනි. ඇවිත් එබෙන්නැයි කියමින් ඔහු අප කැඳවනා රහස් කවුළුවේ පළිඟු වීදුරු සුණු විසුණු කරලනු පිණිස ඈත සිට ගල් ගසන්නට, හොඳන් මැදී ඔප මට්ටම් වුණු ගඟ පතුළෙහි වන රවුම් ගල් සොයන්නට ය. දැන් ඉතින් මා සන්නද්ධ ය.
පොරොන්දු 3 ඉටුකරලා මිස මැතිවරණ බෑ - සෝභිත හිමි(audio)
ජේ.ආර් සැදූ ව්‍යවස්ථාව ජයවර්ධන ව්‍යවස්ථාවක් බවත් ඒ ඔස්සේ අවශ්‍යවුයේ ඔහුගේ බලය වැඩිකර ගැනීමට බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වන සංශෝධනය ගෙන ඒම තුළින් සිදු කළේද ඔහුගේ බලය වැඩිකර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමක් බව මාධ්‍ය හමුවකට එක්වෙමින් මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේය.
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරයි.
හින්දි සිනමාවේ සරාගීම නිළිය ලෙස සැළකෙන සනී ලියොන්ගේ සහ සැමියා වන ඩැනියෙල් වෙබර්ගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය වී තිබේ.
මහාචාර්ය ගම්ලත් නොසිටින්නට අපි බුද්ධිමය රොඩ්ඩන් බවට පත්වෙනවා - නීල් ලකී ක්‍රිස්ටෝපර්
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ දෙවන ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ සමරු උලෙලක් පසුගිය ඉරිදා (2015-04-05) කොළම බාහස්පති අධ්‍යාපන ආයතනයේ දී පැවැත්විණි. එහි දී මහාචාර්ය ජිනදාස දනන් සූරිය, ගනුෂ්ක රන්දුල සහ නීල් ලකි ක්‍රිස්ටෝපර් යන මහත්වරු දෙසුම් පැවැත්වූහ.
අයියණ්ඩි මැරෙනා හැටි මම පෙන්වමි - අගමැති අපේක්ෂක ගෝඨා !
ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂවාදී කණ්ඩායමක් ලෙස අවතැන්වූ දේශපාලන පක්ෂවල එකතුවෙන් සැකසෙන නව පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පවසයි.
අපේ රටේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මුරලිට ප්‍රමුඛ ස්ථානයක් හිමි වෙනවා. ඒවගේම ක්‍රිකට් ක්‍රීඩාව තුල වාර්තා රැසක් තැබූ ක්‍රීඩකයෙක්.
වත්මන් ආණ්ඩුවට රජයේ සේවක පඩි ගෙවීම සඳහා මුදල් නැති බවට විපක්ෂ නායක වරයා ඊයේ මහ ගෝරනාඩුවක් කළේය.
