නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්ව යන්නට පොදු සමා කාලයක්

Published in පුවත්
Thursday, 02 April 2015 11:16

නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින පිරිස් සඳහා යුධ හමුදාවෙන් නීත්‍යානූකූලව ඉවත්වීම සඳහා පොදුසමා කාලයක් ලබාදීමට තීරණය කර ඇත.

අද (02) සිට ලබන 16 දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මකය.

ඒ අනුව එම පිරිස්වලට අදාළ කාලය තුළ තම රෙජිමේන්තු මධ්‍යස්ථානයන් වෙත පැමිණ නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්ව යාමට අවස්ථාව ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.

යුධ හමුදාවට අයත් දීර්ඝ කාලිනව නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින යුධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් යුධ හමුදාවෙන් ඉවත් කිරීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ යටතේ මෙම පොදුසමා කාලය ක්‍රියාත්මක වන බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us