News Items (18842)
ජනවාරි 8 වැනිදා කෙරුණු විප්ලවයක් පාවා නොදෙන්නැයි ජනාධිපතිවරයාට බල කෙරෙන සටන් පාඨ පසුගිය දින කිහිපයෙහි දක්නට ලැබුණි. සැබැවින්ම ජනවාරි 8 විප්ලවීය වෙනසක් ලංකාවෙහි සිදුවුණිද ? කොහෙත්ම නැති වගට හොඳම උදාහරණය සැපයුණේ ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාමයෝජනා ලබා දෙන්නට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එකඟ වීමෙනි. ජනවාරි 8 මුහුණට මුහුණ සටන තිබුණේ මේ දෙදෙනාගේ නායකත්වයෙනි. කැමැත්ත අකැමැත්ත බලකිරීම් හෝ පොලිටිකල් ගේම් පසෙක තිබියදී දැන් දෙදෙනාම එකම පක්ෂයේ ය.
මහින්ද රාජ්‍ය ආයතනවල වාහන 5000ක් දේශපාලන වැඩට යොදාගෙන
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම නිමිත්තෙන් පසුගිය 22 වැනිදා සිට 29 වැනිදා දක්වා දීප ව්‍යාප්තව සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 5390 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් පිරිසකට ශ්‍රී ලංකික ධීවරයින් පිරිසකගෙන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නඩුකාර මිතුරියට උසාවියේදී මුණගැසුණු යහළු හොරා (video)
පාසල් කාලය කියන්නෙ අපි හැමෝගෙම ජීවිත වල සුන්දරම කාල වකවානුව. පාසල් කාලයේ මතක අතරින් හොඳම මතකය වෙන්නෙ යහළුවන් ගැන මතකයයි.
තමන්ට ලක්ෂ 58 ක ඡන්ද තිබෙන බවත් එම නිසා මෙවර මහ මැතිවරණයට තනිව තරග කර ආණ්ඩුවක් පිහිටුවා අගමැති ධුරය ලබා ගන්නා බවට වහසි බස් දෙඩූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසානයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙපතුල ඇද වැටී නාමයෝජනා ඉල්ලීමට තම තරම් නිවට වී ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
"රක්‌නා ලංකා" සේවයට සිවිල් ආරක්ෂක සෙබළුන් යෙදවීම ගැන පරීක්‌ෂණ අරඹයි.
සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් රක්‌නා ලංකා ආරක්‌ෂක සේවයේ රාජකාරි සඳහා යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපති පරීක්‌ෂණ කොමිසම පුළුල් පරීක්‌ෂණයක් ආරම්භ කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට රාජපක්ෂවාදීන්ට විරුද්ධ මතයක් දරණ ශ්‍රි ලනිප ජේෂ්ඨයන් පිරිසක් හිටපු ජනාධිපතිණිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව දැන ගැනීමට තිබේ.
ඒකාධිපති, දූෂිත රාජපක්ෂ පවුල් ආණ්ඩුව පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදයේ යුගයක් වෙනුවෙන් ජීවිත පරදුවට තබා කළ සටනේ ජයග්‍රහණය පසුගිය ජනවාරී 08 වෙනි දින සනිටුහන් කළේ අලුත් ශ්‍රි ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙනය.
2016 ඔලිම්පික් තරගාවලිය සඳහා යොදා ගැනෙන ගිනිසිළුව රියෝ දි ජනයිරෝ නගරයේ පැවති උත්සවයකදී බ්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් විසින් විවෘත කරන ලදී.
