එස් බී, එම් කේ ඩී එස් එජාපයට

Published in පුවත්
Saturday, 04 July 2015 09:10

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනීප මන්ත්‍රී එස්. බී නාවින්න මහතා අද දින එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇති බව වාර්තා වේ. මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලනීප මන්ත්‍රී එම් කේඩී එස් ගුණවර්ධන ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා ඊට විරෝධය දැක්වීම වෙනුවෙන් එජාපයට එක් වෙමට සූදානමින් පසුවනු බවත් වාර්තාවේ.

එමෙන්ම තවත් ශ්‍රී ලනීප මන්ත්‍රීවරු 11 දෙනෙකු පමණ මේවන විටත් එජාපයට එක් වීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි

Last modified on Saturday, 04 July 2015 12:21

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us