මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !(video)

Published in පුවත්
Saturday, 04 July 2015 09:30

'මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !' යන ප්‍රධාන ශිර්ෂ පථයෙන් යුතුව 'සත්හඬ' සති අන්ත ජාතික පුවත්පත අද වෙළඳ පොලට නිකුත්කර ඇත.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙසේ භාවනායෝගීව සිටින්නේ එම පුවත්පතේ ප්‍රචාරක දැන්වීමක් වෙනුවෙනි.

ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන මර්වින් සිල්වා මහතා කලා ක්ෂේත්‍රයට ද සම්බන්ධ අතර, ඔහු පුවත්පත් දැන්වීමක් වෙනුවෙන් පෙනී සිටින පළමු අවස්ථාව මෙයයි.

සත්හඬ පබ්ලිෂර්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන 'සත්හඬ' පුවත්පතෙහි ප්‍රධාන කතුවරයා වන්නේ, පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතායි.

ප්‍රභාත් වීරරත්න එහි නියෝජ්‍ය කතුවරයා ලෙසත්, සුභාෂ් ජයවර්ධන ප්‍රවෘත්ති කර්තෘ ලෙසත්, විමල් කැටිපේආරච්චි විශේෂාංග කර්තෘ ලෙසත් කටයුතු කරයි.

එම පුවත්පත සමග ප්‍රකාශයට පත් කරන 'කැදැල්ල' පුවත් සඟරාවේ සංස්කාරක වන්නේ, ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතාය.

එමෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් ම එම පුවත්පත සමග ප්‍රකාශයට පත් කෙරෙන 'Like' පුවත් සඟරාවේ සංස්කාරක වන්නේ, සංජක ප්‍රසාද් දොලේවත්ත ය.

මර්වින් සිල්වා මහතා පෙනීසිටින 'සත්හඬ' ප්‍රචාරක දැන්වීමේ වීඩියෝව පහත දැක්වේ.

 

srilankamirror

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us