News Items (18842)
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එක්කර ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල පිහිටුවන්නේ ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීමට යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මහාරාජාගේ පාවෙන අවි ගබඩා ව්‍යාපාර කාර්යාලයේ යූඑන්පීකාරයොත්
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපාරය තමන් නතුකර ගැනිමට මේ දිනවල දැඩි වෙහෙසක් ගනිමින් සිටින මහරාජා, එම ව්‍යාපාරය ආරම්බකිරීම වෙනුවෙන් පසුගියදා අත්පත් කර ගන්නා ලද කොළඹ පිත්තල හන්දියේ ඇති ප්‍රකට ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයට මේ දිනවල එජාපයට සම්බන්ධ හා කලින් සම්බන්ධව සිටි රනිල් විරෝධීන්ගෙන් පිරී පවතින බව පෙනෙන්නට තිබේ.
පහුගිය කාලේ සිදුවුණ ඝාතනවලට සහ පැහැරගැනීම්වලට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ බව, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පක්ෂයේ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එමෙන්ම මේවනවිට ඇවන්ගාඩ් පෙරමුණක්ද බිහිවී ඇතිබව හෙතෙම පැවසීය.
නිතිය හ සාමය පිළිබාඳ ඇමැතිට ඉල්ලා අස්වන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලනිපයේ මැති ඇමැතිවරුන්ගේන් දැඩි බලපැමක් එල්ල වී තිබේ.
“පැලැස්තර දැමීම හරියන්නේ නැත. ලබන වාරයේ පත්වන පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කර මුළු පාර්ලිමේන්තුවේ ම අනුමැතියෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ හැක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 19 වැනි සංශෝධනය හරිහැටි ක්‍රියාත්මක කර
ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාලු වරායේ නවතා ඇති ඇවන්ගාඩ් නැවේ තිබී සොයා ගත් ආයුධ පිළිබද තවදුරටත් පරික්ෂණ පැවැත්වීම සදහා තවත් රස පරික්ෂකයින් කණ්ඩායමක් ඇවන්ගාඩ් නැව වෙත පැමිණ තිබුණි.
එදා පුද්ගලයන් පැහැර ගත් බව ගෝඨා පිලිගත්තා. ඒ ගැන සිවිල් සංවිධාන නිහඬ ඇයි ?
හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 08 වන ඉරිදා 'සත්හඬ' පුවත්පත සඳහා ලබා දුන් සාකච්ඡාවේදී රාජපක්ෂ රෙජීමය පැවැති අවධියේදී හමුදාව, පොලීසිය හෝ ඔවුන් ගේ අනුදැනුම මත වෙනත් කණ්ඩායම් විසින් හෝ පුද්ගල පැහැර ගැනිම සිදු කළ බව පිළිගෙන තිබේ.
58 ලක්ෂයක ම්ලේච්ඡ වහල්ලු, සොබීත හිමිගේ සිරුර අනුභවයට බලා සිටිති.
මාදුළුවාවේ සෝබිත හිමිගේ අභාවය ගැන 58 ලක්ෂයක ගෝත්‍රික ජනතාවක් මහත්සේ සතුටු වී ඇති බව අද දිනයේ සමාජ ජාලාවල සැරි සැරීමේදී පැහැදිලිව පෙනීයයි.
ගුණරත්නම්, දේශපාලන මණ්ඩලයේ හිටියා. සෝමවංශ ප්‍රථමවතාවට පිළිගනී !
ප්‍රේම්කුමාර් ගුණරත්නම් මහතා තමා පක්ෂ නායකත්වය දරණ අවදියේදී පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන මණ්ඩලයේ සිටිය බව ජවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිළිගෙන තිබේ.
මාරපනට එරෙහිව ජවිපෙ ගෙනෙන විශ්වසභංගයට එජාපයේ මන්ත්‍රී සහයත්.
පසුගියදා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය මුල්කරගෙන ඒ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්නේ නම් ඊට සහය දීමට එජාපයේ ඇමැතිවරු හා මන්ත්‍රීවරු රැසක් සූදනමින් සිටින බව වාර්තාවේ.
