ඒ අතර මේවන විට රජයේ ඉහළ තනතුරු හොබවන කිහිප දෙනෙකුත් 'පළමු පෙරමුණ 'වටා රංචු ගැසී සිටි එජාපයට සම්බන්ධ පුද්ගලයන්ද සිටින බව අපට දකින්නට පුලුවන. උදේ හවා එම ස්ථානයට යනෙන මෙම පිරිස වෙනුවෙන් වෙනම කාර්යාල කාමරයක්ද ඒ තුළ තිබේ.
මහාරාජාගේ පාවෙන අවි ගබඩා ව්‍යාපාර කාර්යාලයේ යූඑන්පීකාරයොත්
Published in
Gossip
Monday, 09 November 2015 21:34
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපාරය තමන් නතුකර ගැනිමට මේ දිනවල දැඩි වෙහෙසක් ගනිමින් සිටින මහරාජා, එම ව්‍යාපාරය ආරම්බකිරීම වෙනුවෙන් පසුගියදා අත්පත් කර ගන්නා ලද කොළඹ පිත්තල හන්දියේ ඇති ප්‍රකට ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයට මේ දිනවල එජාපයට සම්බන්ධ හා කලින් සම්බන්ධව සිටි රනිල් විරෝධීන්ගෙන් පිරී පවතින බව පෙනෙන්නට තිබේ.
Last modified on Monday, 09 November 2015 21:39
More in this category:
« රුවන්ට අපලයි, තිරුපති යයි. අනුග්‍රහය මහරාජාගෙන්
මංගලටයි බුද්ධිකටයි යට වෙන්න එපා. සාගලට රනිල්ගෙන් උපදෙසක් »
Leave a comment
Latest News
විදුලි සේවක වර්ජනය අඛණ්ඩව
සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

