මංගලටයි බුද්ධිකටයි යට වෙන්න එපා. සාගලට රනිල්ගෙන් උපදෙසක්

Published in Gossip
Wednesday, 11 November 2015 22:15

නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස අද දින(11) ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී සාගල රත්නායක මහතාට අගමැතිවරයා විසින් අගනා අවවාදයක් ලබා දී තිබේ.

අප වෙත වාර්තා වන පරිදී ඒ මෙසේය "මම ඔයාට සල්ලියි බලයයි දෙකම දැන් දීලා තියෙනවා.. තවත් මංගලගෙයි බුද්ධිකගෙයි බලයට යට වෙන්න එපා.. මාතර වැඩ ටික හොඳට කරගෙන යන්න.."

රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීප පුද්ගලයකු වන සාගල රත්නායක මහතා දක්ෂිණ සංවර්ධන ඇමැතිවරයාද වන අතර දකුණු පලාතේ සියළු සංවර්ධන කටයුතු එම අමාත්‍යංශය හරහා සිදුවේ.

Leave a comment

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us